ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැංකු ගිණුම බලන්න අලුත් මෘදුකාංගයක්

'අයිෆෝන්' ජංගම දුරකතන වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හෙවත් 'ඇප් එකක්' නිර්මාණය කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙක් පිළිබඳ කථා පුවතක් මේ.

ඔහු නිර්මාණය කළ 'ඇප් එක' හැඳින්වෙන්නේ 'බූමරින්ගෝ' යනුවෙන්.

සවන් දෙන්න ශම්මික මුණුගොඩ ට.