ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාතාල සම්බන්ධකම් තිබේ නම් පියවර ගන්නවා - රනිල්

එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම සාමාජිකයකු පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන්නේ නම් එයට එරෙහිව පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

"අපි එහෙම සම්බන්ධකම් තහනම් කරලා තියෙනවා," බව අගමැතිවරයා සඳහන් කළේ කොටහේනේ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් අතර ගැටුමක් බවට එල්ල වන චෝදනා පිළිබඳව බීබීසී යේ අසාම් අමීන් කළ විමසීමකදී.

අගමැතිවරයා බීබීසී ය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ පළමු කොටසයි මේ.