ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාජුදීන් ඝාතන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - නාමල්

මීට වසර කිහිපයකට ඉහතදී ඝාතනයට ලක් වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුදින් ඝාතනයට සිය පවුලේ සම්බන්ධයක් තිබෙන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු සිය පවුලේ සමීප මිත්‍රයකු බවයි, හිටපු මන්ත්‍රීවරයා හම්බන්තොට දී බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කියා සිටියේ.

සාකච්ඡාවේ වීඩියෝ පටය නරඹන්න.