ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රනිල් සහ මහින්ද ඡන්දය දුන් හැටි

අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය දැක්වෙන වීඩියෝව.

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ඡන්දය කොළඹදී ප්‍රකාශ කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කළේ වීරකැටියේ දී.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු දෙදෙනාම මාධ්‍යවේදීන්ට කියා සිටියේ තම පක්ෂය ජයග්‍රහණය කරන බවයි.