weding on election day
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණ දවසක මතක

මැතිවරණය වාර්තා කිරීමට ගිය ප්‍රසාද් පුර්නිමාල් ජයමන්නට මතකයේ රැඳෙන දසුන් කීපයක් සටහන් කර ගත හැකි විය.

මාරවිල තල්විල කතෝලික දේවස්ථානයේ දී අළුත විවාපත් යුවළක් තම යුග ජීවිතය ආරම්භ කළේ ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමෙන්.

පස්වරුවේ හලාවත වැල්ල ඡන්ද මධ්‍යස්ථානය අසල පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගත්තේ ඡන්ද පෙට්ටි ගණන් කිරීම පිළිබඳව ආරවුලක් ඇතිකර ගැනීමෙන් අනතුරුවයි