මැතිව්ස්ගෙන් ශතකයක්

Image copyright AP

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය අදයි.

තරඟය පැවැත්වෙන්නේ කොළඹ සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හය වන ශතකය අද සෙනසුරාදා වාර්තා කළේය..

මෙය කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරඟයයි.

එබැවින් මේ තරඟය කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ අවධානය යොමුවී තිබේ.

අද ලකුණු පුවරුවට මෙතැනින් පිවිසෙන්න.