ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කෑමට පෙර අත සෝදන්න - සචීන්ගෙන් පාඩමක්

සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් ලොව පුරා දහස් සංඛ්‍යාත දරුවන් මරුමුවට පත් වන බවත්, බොහෝ රෝගාබාධවලට ගොදුරු වන බවත් යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.

පාසල්වලටත්, නිවෙස්වලටත් නිසි සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කරනු වස් යුනිසෙෆ් ආයතනය (12) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එම මාධ්‍ය හමුවේදී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචීන් තෙන්ඩුල්කාර් සහ මුත්තයියා මුරලිදරන් අදහස් දැක්වූහ.