වාරණය

  1. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    සමාජ මාධ්‍ය

    වෛද්‍යවරයෙකු ද ඇතුළු කීපදෙනෙක් සිය ෆේස්බුක් ගිණුම්වල තැබූ යම් යම් සටහන් නිසාවෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල බලපෑම්වලට ලක්වී ඇති බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  2. ආර් රාජාමහෙන්ද්‍රන්

    ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට පත් ව්‍යාපාරිකයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ, දිවියෙන් සමුගත් ආර් රාජමහේන්ද්‍රන් ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  3. Supporters of Sri Lanka's President-elect Gotabaya Rajapaksa (right) wait near the election commission office in Colombo on November 17, 2019.

    මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.

    තවත් විස්තර
    next
  4. Getty Images

    චීනය තුළ බීබීසී ලෝක සේවය විකාශනය කිරීම තහනම් කළ බව චීනයේ රුපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය ඊයේ නිවේදනය කළේය.

    තවත් විස්තර
    next
  5. Lasantha Wickrematunge/Facebook

    ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් තීන්දුවේ දැක්වෙන්නේ, අදාළ නඩුව නිෂ්ප්‍රභ කරන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන බවය.

    තවත් විස්තර
    next
  6. TWITTER

    සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරුප දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව හුවමාරු වන අතර බොහෝ පිරිස මේ නිසා අපහසුතාවට පත්වෙති.

    තවත් විස්තර
    next