එම්මානුවෙල් මැක්‍රෝන්

  1. French President Emmanuel Macron

    නිලධාරීන් ඉක්මණින් ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මැක්‍රොන්ගේ මුහුණට පහර දුන් අතර, ඊළඟ මොහොතේ දී ජනාධිපතිවරයා ඉවතට ඇදගෙන යනු ලැබීය.

    තවත් විස්තර
    next
  2. france,muslim

    ''උදේ පාන්දර පහට විතර මම නිදාගෙන සිටියදී හිටපු ජනාධිපති සර්කෝසි මට කතාකළා. මම සර්කොෂිට කිව්වා - ඒ මිනිහගේ නම මොහොමඩ් වෙන්න පුළුවන්. නමුත් ඔහු අපරාධකාරයෙක් කියල ''

    තවත් විස්තර
    next
  3. Mishi Khan, Latife Ozdemir and Hiba Mohamed Moussa

    මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් ප්‍රදර්ශනය ජනාධිපති මැක්‍රෝන් හෙළා නොදැකීම රටවල් ගණනාවක විරෝධතා රැලිවලට හේතුවූ අතර,බොහෝ මුස්ලිම් ජනයා ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිති. මේ, එම වර්ජනයට සහය දෙන්නේ ඇයිදැයි කාන්තාවන් තෙදෙනෙකුගෙන් බීබීසී කළ විමසීම පිළිබඳ සටහනකි.

    තවත් විස්තර
    next
  4. French President Emmanuel Macron attends a video conference at the Elysee Palace in Paris, April 16 2020

    චීනයේ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව, වාර්තා කරනු ලැබ ඇති ආකාරයට 4,632 ක් පමණි. එහෙත් වූහාන් නගරයේ සිදුව ඇතැයි චීන බලධාරීන් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද තවත් මරණ 1,290 ක් දැන් ඊට එකතු වෙයි.

    තවත් විස්තර
    next