ගුවන් අනතුරු සහ සිදුවීම්

  1. Pilot Captain Afwan in the cockpit of a plane

    වාර්තාකරුවන් සමඟ කතා කරමින් ලීනා සිය දුරකථනයේ ඩින්ඩාගේ ඡායාරූපයක් පෙන්වූ අතර, "පුංචි දරුවෝ ආපසු එන්න" යැයි හඬමින් කියා සිටියාය.

    තවත් විස්තර
    next
  2. 737 Max

    පුද්ගලයන් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මාරාන්තික අනතුරු දෙකකින් පසුව 2019 මාර්තු මාසයේදී ලොව පුරා තිබූ 737 මැක්ස් ගුවන් යානා ගුවන්ගත නොකිරීමට පියවර ගනු ලැබිණ.

    තවත් විස්තර
    next
  3. Reuters

    අඩි 252ක් දිගැති බෝයිං 777X යානය මෙම වසරේ දී මගී ප්‍රවාහනය සඳහා දියත් කිරීමට නියමිතව තිබූ නමුත් යාන්ත්‍රික දුෂ්කරතා මතු වූ හෙයින් එය පමා කිරීමට සිදු විය.

    තවත් විස්තර
    next
  4. C-130 Hercules ගුවන් යානය

    ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටි ගිනි නිවීම් ගුවන් යානයක් කඩා වැටීමෙන් ඇමෙරිකානු වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් විස්තර
    next
  5. යුක්‍රේන ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටේ

    පුද්ගලයින් 170 ට වැඩි දෙනෙකුට මරු කැඳවූ මෙම අනතුර ඉරාන - ඇමෙරිකානු ගැටුමට සම්බන්ධවුවක් ද යන්න පැහැදිලි නැත.

    තවත් විස්තර
    next
  6. ගුවන් හමුදා යානයක් කඩා වැටේ

    අනතුරුව සිදුවන අවස්ථාවේ ගුවන් යානය තුළ සිටි කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ දිවි ගලවාගෙන නැති බව ගුවන් හමුදාව පැවසීය.

    තවත් විස්තර
    next
  7. තායිවාන හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට

    අනතුරට ලක්වූයේ 2010 වසරේදී ඇමෙරිකාව විසින් තායිවානයට අලෙවි කරන ලද බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානාවලින් එකක්දැයි මෙතෙක් පැහැදිලි නැත.

    තවත් විස්තර
    next
  8. අනතුරට පත් ගුවන් යානයේ ටයරය

    ජීවිත 191 බිලිගත් සප්ත කන්‍යා ගුවන් අනතුර සිදු වී අදට හතළිස් පස් වසරක් ගත වේ.

    තවත් විස්තර
    next
  9. Proflight

    අකුණු පහරකට ලක්වීමෙන් පසුව මගීන් 41 දෙනෙකු රැගත් ගුවන් යානයක් ආරක්ෂිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවෙකු සමත් වීමේ වීර ක්‍රියාවක් සැම්බියාවෙන් වාර්තා වේ.

    තවත් විස්තර
    next
  10. නවසීලන්තය: එමිරේට්ස් ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා යයි

    නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථයේ නවතා තිබූ ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා ගිය අවස්ථාවක් එය ඇසින් දුටු අයෙකු විසින් ඡායාරූපයට නැගීමට සමත්වී තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2