බෞද්ධ

  1. සරෝජ් පතිරණ

    BBC සිංහල

    Lord Buddha

    "අපි මෙතෙක් ආපු රේස් එක පොඩ්ඩක් නවත්තල, අපි ඔක්කොටම ජීවත්වෙන්න පුළුවන් ජීවිතේකට යන්න මේක අවස්ථාවක් කරගන්න. "මෛත්‍රී, කරුණා, මුදිතා පදනම් කරගෙන මේ දැනුම ගෙනියන්න."

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු - බුදු දහමෙන් උපදෙසක්

    කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු - බුදු දහමෙන් උපදෙසක්

  3. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    Bishop Patricia Fresen

    කාන්තාවන්ට පූජක වරය ලැබිය හැකි බව පිළිනොගන්නා කතෝලික සභාවේ ස්ථාවරයට එරෙහිව යමින් සභාව තුළ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන පූජකවරියකගේ කතාව.

    තවත් විස්තර
    next
  4. Ali Gala

    රජයේ අනුග්‍රහය ඇතිව යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 ක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට චෝදනාවක්.

    තවත් විස්තර
    next
  5. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    "මම කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියල ඔප්පු කරන්න මගේ අතේ කිසිම දෙයක් නෑ."

    ආගමික සංස්ථාව තුළ රැඳී සිටිමින්ම, අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව සටන් වදින කාන්තාවන් පිරිසක් ගැන කතාවක්.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: කොවිඩ්-19: ජපානයේ යෝධ බෞද්ධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක්

    කොවිඩ්-19 වසංගතය පාලනය වෙන තෙක් මුව ආවරණය ප්‍රතිමාව මතම තැබීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

  7. Video content

    Video caption: කොවිඩ්: බුදුන්ගේ උපදෙස අනුව යමින් ගමට දන් දෙන හාමුදුරුවෝ

    කොරෝනා වෛරස් වසංගතය හමුවේ අගහිඟකම්වලට මුහුණ පා සිටින සිය ගම්වාසීන්ට 'දන් දෙන' බුද්ධ පුත්‍රයෙකු පිළිබඳ මහනුවර පිළිමතලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

  8. Video content

    Video caption: මියන්මාර හමුදා කුමන්ත්‍රණය: බෞද්ධ භික්ෂූන්වහන්සේලා අතර බෙදීමක්

    සිවිල් ආණ්ඩුවකට සහ හමුදා පාලනයට සහාය පළ කරමින් ප්‍රතිවාදී මත දරන භික්ෂූන් දෙපලක් බීබීසිය වෙත සිය අදහස් පළ කළහ.

  9. Video content

    Video caption: කොරෝනා වෛරසය ; ශ්‍රී ලාංකාවේ පළමු රෝගියා COVID 19 නිසා මිනිසුන් ගැන උගත් පාඩම්
  10. Video content

    Video caption: පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි
පිටුව 1 අතරින් 3