අලි මිනිස් ගැටුම

  1. Video content

    Video caption: වැලිකන්දේ දී මද්දකට හසු වූ අලි පැටවෙකුගේ විලාපය
  2. Video content

    Video caption: අලි නිදහස් කිරීම ; නඩු භාණ්ඩ ලෙස පින්නවල සිටි 'අලි බබාලා' නැවත භාර දෙයි
  3. Video content

    Video caption: ශ්‍රී ලංකාව ; පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත
  4. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    Wild elephant Ganesan

    මිනිසා ආශ්‍රයේ විසීමට අනුවර්තනය වෙමින් සිටිනවා පමණක් නොව, විශාල වනාන්තරවලට මායිම්ව පිහිටි නගරවල වසරේ වැඩි කාලයක් ගතකරන දකුණු ඉන්දීය වන අලින්ගේ කතාව.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: චීනය පුරා කරක් ගැසූ අලින්ට ගෙදර මතක් වෙයි

    ලොව පුරා පුවත් මවමින් කිලෝමීටර 500 ක ගමනක යෙදී සිටි චීන අලි රංචුව යළි සිය නිජබිම කරා එමින් සිටියි.

  6. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    Photo credit: Dr Prithiviraj Fernando

    "තවත් බලාගෙන හිටියොත් උන් ටිකත් අකාලයේ මැරිලා යාවි. අලි අම්මලට කතා කරන්න පුලුවන්නම් ලතෝනි තියාවි 'මගේ දරුවා මැරුණේ කන්න නැතිව' කියල."

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: වැලිකන්දේ වගා ළිඳකට වැටුණු අලියා ගොඩ ආ පසු රැස්ව සිටි අයට උන්හිටි තැන් අමතක වෙයි
  8. Video content

    Video caption: අලි මිනිස් ගැටුම ; රියදුරන්ට නොපෙනෙන අඹන්පොළදී පාර මාරුවෙන අලි
  9. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ. 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි.

    තවත් විස්තර
    next
  10. elephant

    අලි සමාජයේ ගැහැණු සතුන් මෙන්ම පිරිමි සතුන් ද සමාජමය ජීවිතයක් ගෙවන බවට බොහෝ සාක්ෂි ලැබෙමින් ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2