ව්‍යාපාරය

  1. Video content

    Video caption: ''පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට එක් කර ඇතැයි අනුමාන කළ හැකියි.''
  2. अडानी

    පසුගිය සැප්තැම්බරයේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩි කොටසක් ගෞතම් අදානිට අයත් විය. නමුත් ඔහු වෙත බොහෝ චෝදනාවන් ද එල්ල වී තිබේ.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: බිග් ජෝන්: ලොව විශාලතම ට්‍රයිසරටොප් ඇට සැකිල්ල වෙන්දේසි වෙයි
  4. Mark Zuckerberg

    සමාජ මාධ්‍ය දැවැන්තයා පවසන්නේ නව නමෙන් එහි ක්‍රියාකාරීත්වය වඩාත් පුළුල්ව විස්තර කෙරෙනු ඇති බවයි.

    තවත් විස්තර
    next
  5. Graphic or key and documents

    සැඟවුණු ධනය, බදු පැහැර හැරීම සහ සමහර අවස්ථාවලදී මුදල් විශුද්ධිකරණය මෙම ලේඛන මඟින් හෙළි වේ.

    තවත් විස්තර
    next
  6. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    වරාය නගරය

    කොළඹ වරාය නගරය චීන කොලනියක්ද? එය වෙනමම පරිපාලන ඒකකයක්ද? එය පාලනය කරන්නේ කවුද? එය ශ්‍රී ලංකාවේ නීතියට යටත් නොවේද? එමගින් ශ්‍රී ලංකාවට බදු අදායමක් නොලැබේද? මේ ශ්‍රී ලංකා සමාජය තුළ මේ දිනවල අවධානයට ලක්වන ප්‍රශ්න කිහිපයකි.

    තවත් විස්තර
    next
  7. නතානියෙල් රොත්ස්චයිල්ඩ්

    එක්සත් රාජධානියේ ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් සිය පෞද්ගලික ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේ ලංකාවේ ආයෝජන අවස්ථාවන් සොයා බැලීමට බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  8. ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    අචලා සමරදිවාකර

    "මේක සමාජ ව්‍යාපාරයක්. ඒ නිසා කවුරුවත් පුද්ගලික අයිතිකරුවෝ නෑ. අද මගෙත් එක්ක 1500කට වැඩි ගොවීන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ඉන්නවා.''

    තවත් විස්තර
    next
  9. ආර් ඩී චන්ද්‍රිකා

    ''හැමෝම සත්තු ටික විකුණුවා. ඇතැම් සත්තු අඩු වසසින් මැරුණා. බහුතරයක් කර්මාන්තය අතහැරිය. මේ සත්තු මරන්නේ නැතුව ගන්න කෙනෙක් ඉන්නවනම් මම හෙට ඒ පුද්ගලයට මේ සතුන් ටික දීලා කර්මාන්තය අත හරිනවා.''

    තවත් විස්තර
    next
  10. Eugene Cheow during a diving trip to Mexico's Cozumel island, 2019

    සිංගප්පූරුවේ ඉතා දුෂ්කර කඩයිම් විභාගයක් ඉහළින් සමත් වූ යූජීන් චෙව්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූයේ නැත. සිය පාඩම් සටහන් අන්තර්ජාලයේ අලෙවි කිරීම ඥානාන්විත මෙන්ම ලාභදායි අදහසක් බව තහවුරු විය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2