ජපානය

  1. එන්නත් මධ්‍යස්ථාන

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලබාගැනීම පිණිස මාස ගණනාවක් බලා සිටි ජනතාව මේ වන විට දෙවන මාත්‍රාව ලබාගැනීමට එන්නත් මධ්‍යස්ථාන වෙත වැල නොකැඩී ගලා එමින් සිටිති.

    තවත් විස්තර
    next
  2. ඔලිම්පික් පදක්කම්

    ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ ඉහළින් ම සිටින්නේ කුමන රට ද?

    තවත් විස්තර
    next
  3. Sushi

    මේ සා විශාල පිරිසක්, සියක් ආයු ලබන්නට හේතුවූ කරුණ කුමක්ද? අපට නොමැති, ජපන් ජාතිකයන්ට පමණක් ඇති අරුම පුදුම දේ කුමක්ද? එහි රහස, ජපන් වැසියන් ආහාරයට ගන්නා යමක්ද? මෙන්න රහස!

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: කොවිඩ්-19: ජපානයේ යෝධ බෞද්ධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක්

    කොවිඩ්-19 වසංගතය පාලනය වෙන තෙක් මුව ආවරණය ප්‍රතිමාව මතම තැබීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

  5. Tokyo 2020 logo

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) අවධාරණය කරන්නේ ටෝකියෝවේ දැනට හදිසි තත්ත්වයක් පැවතුනද ක්‍රීඩා උළෙල ඉදිරියට යා යුතු බවය.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: ඉන්දියන් සාගරයට සම්බන්ධ දකුණු චීන මුහුද මෙතරම් වැදගත් ඇයි?

    දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.

  7. lusaku,japan

    යුසාකු මෙෂාවා විසින් 2023 සංචාරය සඳහා තෝරාගනු ලබන 'SpaceX' ගමන් සගයන් අටදෙනාට සඳවට සැරිසරමින් අනන්ත ග්‍රහ තරු මැද අභ්‍යවකාශ අසිරිය නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

    තවත් විස්තර
    next
  8. රූපර්ට් විංෆීල්ඩ්-හේස්

    BBC ටෝකියෝ

    Illustration

    "සාපේක්ෂව අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවන ජපානයේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනම්, වසංගතය ඉතා දරුණු රටවල මොනවා සිද්ධ වෙනවා ඇති ද?"

    තවත් විස්තර
    next
  9. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    කොළඹ වරායේ කොටසක්

    ඇතැම් විශේෂඥයන් පවසන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘති ගිවිසුමින් ඉවත්වීම ශ්‍රී ලංකාවට ආර්ථික අතින් මෙන්ම ජාත්‍යන්තර භූදේශපාලනික වශයෙන් අයහපත් බලපෑම් එක්කරනු ඇති බවය.

    තවත් විස්තර
    next
  10. Getty Images

    ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය වාර්තා ගත මට්ටමකින් පහළ වැටීමත් සමඟ ගැලපෙන තරුණ තරුණියන් සොයා ජෝඩු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම රට පුරා ව්‍යාප්ත කිරීමේ උත්සහයක්.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3