දකුණු කොරියාව

  1. Squid Game

    Squid Game නම් කොරියානු නාට්‍යය එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgerton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.

    තවත් විස්තර
    next
  2. AFP

    සුනඛ මසට පුර්ණ තහනමක් ගෙන ඒම කෙරෙහි ජනාධිපතිවරයාගෙන් අදහසක් මතුවූයේ ප්‍රථම වරටය. සුරතලයට සුනඛයන් ඇතිකිරීම ගැන දැඩි ඇල්මක් පවතින පුද්ගලයෙකු ලෙස මොහු ප්‍රකටය.

    තවත් විස්තර
    next
  3. People watch a television news broadcast showing file footage of a North Korean missile test, at a railway station in Seoul on September 28, 2021

    උතුරු කොරියානු තානාපතිවරයා "සිය ආයුධ අත්හදා බැලීමේ අයිතිය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව" එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ පැවසීමෙන් පසු මෙම මිසයිල ප්‍රහාරය දියත්විය.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: 'අපි අතරමං වී නැහැ,' BTS වෙතින් වත්මන් තරුණ පරපුරට පණිවිඩයක්

    BTS, එක්සත් ජාතීන් සහ කොවිඩ්: K-pop සංගීත කණ්ඩායමෙන් තරුණ පරපුරට පණිවිඩයක්

  5. Israelis ditched face masks in June

    ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමඟ වසංගතය පාලනය කිරීම පිණිස පැනවූ පියවර යළි හඳුන්වාදීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  6. A still from the video, showing a woman's legs, shot from behind her on an escalator

    රහසින් බලා ලිංගික ආශ්වාදයක් ලැබිය හැකි වීඩියෝ දර්ශන සොයා අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන් කම්පනයට පත් කළ හැකි ක්‍රමවේදයක් වෙත බලධාරීන්ගේ අවධානය.

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: කොවිඩ්-19: 'දරුවන් වෙනුවෙන්' නගරයෙන් ගමට යන දකුණු කොරියානු පවුල්

    කොවිඩ් වසංගතය හමුවේ ඇතැම් දකුණු කොරියානු පවුල් සෝල් අගනුවර අතහැර පදිංචිය සඳහා ගම්බද පළාත් වෙත ගොස් තිබේ.

  8. South Korea

    "දරුවෙකු ඇති දැඩි කිරීම මිල අධිකයි. රජය වැඩිපුර වොන් ලක්ෂ ගණනක් ලබා දුන්නා කියලා අපේ ගැටලු විසඳන්නේ නැහැ."

    තවත් විස්තර
    next
  9. ගෙවී යන වසරේ ලෝකය

    ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය.

    තවත් විස්තර
    next
  10. Schools and kindergartens in the greater Seoul area will close until 11 September

    කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ සෝල් අගනුවර සියලුම පාසල් සහ පෙර පාසල් වසා දැමීමට දකුණු කොරියාවේ බලධාරීහු නියෝග කරති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2