තුර්කිය

  1. A group of tourists enjoy a meal in Istanbul while a cleaner is standing nearby

    වසංගතයක් සමයේ විදේශීය සංචාරකයන් රට තුළට කැඳවීමට තුර්කි සහ ශ්‍රී ලංකා බලධාරීන් දරන උත්සාහය ගැන ජනතා විරෝධය.

    තවත් විස්තර
    next
  2. Armenian forces in Nagorno-Karabakh, 1993

    සෝවියට් සංගමය තෙක් දිවෙන ගැටුමකට හේතු වී ඇති නගෝර්නෝ-කරබාක් කලාපය සහ එහි අතීත කතාව.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: යුරෝපය තුළ යුද්ධයක් ඇවිල යමින් ඇත්තේ ඇයි?

    අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම: යුරෝපය තුළ යුද්ධයක් ඇවිල යමින් ඇත්තේ ඇයි?

  4. Hatice Cengiz

    "ජමාල් මරා දැමීමේ සාහසික අපරාධයට වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබීම සඳහා කාලය අතින් සීමාවක් නැතැයි," තුර්කි ජාතික හැටිස් සෙන්ගිෂ් නම් එම කාන්තාව පවසයි.

    තවත් විස්තර
    next
  5. චීන උපකරණ බාල බවට යුරෝපයෙන් චෝදනාවක්

    ඇණවුම් කරන ලද මුඛ ආවරණ තොගයේ ඉතිරි සැපයුම් වහා ම අත්හිටුවීමටත්, ලැබී ඇති තොග බෙදා හැරීම නතර කිරීමටත් තීරණය කළ බව නෙදර්ලන්ත ආණ්ඩුවේ නිවේදනයකින් දැක්විණි.

    තවත් විස්තර
    next
  6. Syrian women and children gather at the site of a US raid near the Syrian village of Barisha (27 October 2019)

    අයි එස් නායකයා ලෙස සැලකුණු අබු බකර් අල්-බග්දාදි ජීවිතක්ෂයට පත්වූ, ඇමෙරිකානු විශේෂ හමුදා බළකාය දියත් කළ මෙහෙයුම පිළිබද තොරතුරු.

    තවත් විස්තර
    next
  7. Turkey Syria

    සිරියානු ආක්‍රමණයට එරෙහිව තුර්කියට සම්බාධක පැනවීම සදහා යෝජනාවක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු රිපබ්ලිකන් නියෝජිතයෝ පවසති.

    තවත් විස්තර
    next
  8. BBC

    ෂින්ජැන් කලාපයේ වැඩිහිටියන්ගේ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සහ ගන්නා අතර ම දරුවන් ඔවුන්ගේ උරුමයන්ගෙන් ඈත් කිරීමට ද ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

    තවත් විස්තර
    next
  9. Arabs turning their backs on religion

    2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි කරගෙන තිබිණි.

    තවත් විස්තර
    next