මහ මැතිවරණය 2020

  1. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    බැසිල් රාජපක්ෂ නව අමාත්‍ය පදවියේ දිවුරුම් දුන් අවස්ථාව

    ද්විත්ව පුරවැසිභාවය සහිත බැසිල් රාජපක්ෂට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020 මහ මැතිවරණයට තරඟ වැදීමට නොහැකි විය. 20 වෙනි සංශෝධනය මගින් එම තහංචිය ඉවත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු 'ජාතික ලැයිස්තු' මන්ත්‍රීවරයකු ලෙස නැවත පාර්ලිමේන්තුවට ඇතුලත්වීම ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    පාර්ලිමේන්තුව

    කාරක සභා අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම නිසා ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක්.

    තවත් විස්තර
    next
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    මරණයට පත් සිය සැමියාගේ ඡායාරුව අසල සිටින පුෂ්පා දොඩංගොඩ සහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර

    මරණ දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙද්දී මරණයට පත් ශාන්ත දොඩංගොඩ ගේ බිරිඳ සහ දරුවන්ගෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

    තවත් විස්තර
    next
  4. Sri Lanka Parliament

    මන්ත්‍රීවරයකුගේ එක් ආහාර වේලක් සඳහා රුපියල් 3,000 කට වඩා වැය වන බව පවසමින් පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු කළ ප්‍රකාශයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය.

    තවත් විස්තර
    next
  5. Powermin.gov.lk

    රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට පහසුකම් සපයන ලෙස කථානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

    තවත් විස්තර
    next
  6. රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය

    එජාපයට අත් වූ ඉරණම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ විශාල බලපෑමක් ද බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ දේශපාලන විචාරකයින් පවසති.

    තවත් විස්තර
    next
  7. Sri Lanka's President Gotabaya Rajapaksa speaks at the national Parliament session in Colombo on August 20, 2020. - Sri Lanka's new parliament opened its first session on August 20 with a murderer and an accused killer among its ranks after a sweeping election victory by the ruling Rajapaksa brothers. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 09 වෙනි පාර්ලිමේන්තුව අමතා සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු.

    තවත් විස්තර
    next
  8. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    එජාප

    ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහාවත් නියෝජිතයකු නම් කරගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත.

    තවත් විස්තර
    next
  9. අගමැතිවරයා අමාත්‍ය පදවියක දිවුරුම් දුන් අවස්ථාව

    කැබිනට් මණ්ඩලය නිවේදනය කිරීමේදී ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වුව ද නිල ගැසට් පත්‍රයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පිළිබඳව සඳහනක් නොමැත.

    තවත් විස්තර
    next
  10. නව කැබිනට් මණ්ඩලය

    ජනාධිපතිවරයාට අමාත්‍ය පදවියක් දැරීමට නෛතික හැකියාවක් තිබේ ද යන්න ගැටලුවක් වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත්කොට තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4