රන්ජන් රාමනායක

  1. Video content

    Video caption: "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය
  2. සරෝජ් පතිරණ

    BBC සිංහල

    හෙලනා කෙනඩි සාමි වරිය

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රමවේදය, ත්‍රස්ත විරෝධී නීතිය සහ ආණ්ඩුව අකමැති පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ අවධානය.

    තවත් විස්තර
    next
  3. රංග සිරිලාල්

    BBC සිංහල

    රන්ජන් රාමනායක

    අධිකරණයට අපහාස කිරීම සඳහා දඬුවම නීර්ණය කර නොමැති බැවින් රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහිමි නොවන බව ඇතැම් නීතිවේදීන් පවසද්දී මන්ත්‍රී ධුරය අහෝසි වන බව තවත් සමහරු පවසති.

    තවත් විස්තර
    next
  4. තිසර රතුවිතාන

    BBC සිංහල

    Ranjan Ramanayake

    රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ම සභාගත කරන ලද හඬපටවලට අදාළව නම් පාර්ලිමේන්තුව තුළ සිටින ඇතැම් ජනතා නියෝජිතයන් අතර පක්ෂ භේදයකින් තොර සමගියක් විද්‍යමාන වේ.

    තවත් විස්තර
    next