කාන්තා අයිතීන්

  1. Video content

    Video caption: ''බිරිඳටවත් හරි පුටුවක්වත් දෙන්න බැරි ජනාධිපතිතුමා කොහොමද සමානාත්මතාව ආරක්ෂා කරන්නේ?''
  2. Orange the World: End Violence against Women Now!

    "ආර්ථික වශයෙන් ලොකු කඩාවැටීමක් තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේක බරපතල වුණා. සමාජ සංස්කෘතික වශයෙන් කොහොමත් කඩා වැටීමක් තිබුණා. මිනිස්සු මුදල් සෙවීමේ බරපතල උවමනාවකින් ඉන්නේ. සමාජය ඒකට නතු වෙලා තියනෙවා. මේවා ආර්ථිකයෙන් වෙන්ව කථා කරන්න බැහැ."

    තවත් විස්තර
    next
  3. Malala Yousafzai and Asser Malik

    සමාජ ක්‍රියාකාරිනිය සහ ඇගේ සහකරු අසර් මලික්, බර්මින්හැම්හි දී පවුලේ අය සමග නිකා උත්සවයක් සමරා තිබුණි.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    Soraya Deen

    මුස්ලිම් සමාජයේ පුරුෂාධිපතිවාදී ආකල්පවලට එරෙහිව අරගලයක නිරතව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරිනියක ගැන කතාවක්.

    තවත් විස්තර
    next
  5. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    Woman with hand over her mouth

    ලංකාවේ නීතිය මඟින්, විවාහය තුළ දී බිරිඳගේ අකමැත්ත මත වුවත් ඇය හා ලිංගිකව හැසිරීමට ස්වාමි පුරුෂයාට අවසරයක් ලබාදී ඇත.

    තවත් විස්තර
    next
  6. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    2013දී ඉතාලියේ පැවති බොක්සිං තරඟ තීරක විභාගයෙන් සමත්ව නෙල්කා අන්තර්ජාතික තුන්වන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලැබුවේ බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලයට පත් වෙමිනි.

    ''මම ඔලිම්පික් තරඟ 11ක විනිසුරිවරියක් ලෙස කටයුතු කළා. ඒ වගේම තරඟ 33ක තීරක වශයෙන් කටයුතු කරන්නත් ලැබුණා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස් වුණා. ඒක රටට ගෞරවයක් වගේම මට සතුටක්.'' යනුවෙන් නෙල්කා ශිරෝමාලා බීබීසීයට පැවසුවාය.

    තවත් විස්තර
    next
  7. Women in Afghanistan

    "අපි හැමෝටම ගැහුවා. මටත් ගැහුවා. ඔවුන් කිව්වා අපිට ගෙදර යන්න කියලා, කාන්තාවකගේ තැන එතන කියලා"

    තවත් විස්තර
    next
  8. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    ලිංගික හිංසා අතරට බොහෝ දේ අයත්ය

    ශ්‍රී ලංකාවේ නීතිය අනුව සේවා ස්ථානයේ ලිංගික හිංසා ලෙස හඳුනා ගනු ලබන ක්‍රියා මොනවාදැයි දැන ගනිමු.

    තවත් විස්තර
    next
  9. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Sri Lanka: Pros & Cons of wearing bra

    තනපටය ඇඳීම හෝ නොඇඳීම නිසා පියයුරුවලට බලපෑම් එල්ල වන බවට තවමත් කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති අතර, එය පෞද්ගලික තෝරා ගැනීමක් බව ලොව පුරා විශේෂඥයෝ පවසති.

    තවත් විස්තර
    next
  10. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    Bishop Patricia Fresen

    කාන්තාවන්ට පූජක වරය ලැබිය හැකි බව පිළිනොගන්නා කතෝලික සභාවේ ස්ථාවරයට එරෙහිව යමින් සභාව තුළ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන පූජකවරියකගේ කතාව.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 10