පොදුජන පෙරමුණ

  1. Basil, Mahinda and Gotabaya

    බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙයි.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    BBC සිංහල

    විමල් වීරවංශ, බැසිල්

    අගමැති මහින්ද හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් දැඩි ජාතිකවාදී සටන්පාඨ දේශපාලනය තුළ වර නොනගන බැසිල් රාජපක්ෂගේ අරමුණ චීන සම්ප්‍රදායේ ස්ථාවර දේශපාලන නායකත්වයක් යටතේ ලිබරල් ආර්ථික සැලැස්මක් ක්‍රියාවට නැංවීම බව බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග සඳහන් කරති.

    තවත් විස්තර
    next
  3. Colombo, SRI LANKA: Sri Lankan Defence Ministry Secretary Gotabaya Rajapakse (L) is hugged by elder brother Sri Lankan President Mahinda Rajapakse (C) in Colombo, 01 December 2006, after narrowly escaping assassination in a suicide bomb attack in the Sri Lankan capital. A suspected Tamil suicide bomber attacked a defence ministry convoy carrying the president's brother, killing at least one soldier, police said. Gotabaye Rajapakse, secretary to the defence ministry and brother of President Mahinda Rajapakse, was unhurt after the blast in the heart of the Sri Lankan capital.

    පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

    තවත් විස්තර
    next
  4. උපාලි ගජනායක

    BBC සිංහල

    jr jayawardhana

    විසිවෙනි සංශෝධනය මගින් සිදුවුනේ තිබුණ පුරවැසි නිදහසත් උදුරා ගැනීමක් බව නීතිවේදීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේශකයන් පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  5. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    පාර්ලිමේන්තුව

    කාරක සභා අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම නිසා ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක්.

    තවත් විස්තර
    next
  6. උපාලි ගජනායක

    BBC සිංහල

    srinlanka,gotabhya

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 172 අතුරින් එම වගන්ති හෝ අනුවගන්ති සීයකට අධික සංඛ්‍යාවක් පසුගිය වසර හතළිහ තුළ වෙනස්කම්වලට භාජනය කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  7. Sri Lanka's President Gotabaya Rajapaksa speaks at the national Parliament session in Colombo on August 20, 2020. - Sri Lanka's new parliament opened its first session on August 20 with a murderer and an accused killer among its ranks after a sweeping election victory by the ruling Rajapaksa brothers. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 09 වෙනි පාර්ලිමේන්තුව අමතා සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු.

    තවත් විස්තර
    next
  8. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    එජාප

    ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහාවත් නියෝජිතයකු නම් කරගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත.

    තවත් විස්තර
    next
  9. Mahinda Rajapaksa

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වූ අතර, එම පක්ෂ වලින් වෙන්වී බිහිවුනු නැවුම් පක්ෂ දෙකක් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය බවට පත්වී තිබේ.

    තවත් විස්තර
    next
  10. සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතන අගමැති මහින්ද රාජපක්ෂ

    2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමිනි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 7