ජාති සහ වාර්ගික සබඳතා

  1. kuwait

    'හමාඩ්' විවාහයක් සහ ජීවිතයේ පැලපදියම්වීමේ උවමනාවක් ගැන මවත් සමඟ අදහස් හුවමාරුකර ගත්තේය. එහෙත් බාධකය වූයේ පවුලේ පිරිහුණ මුදල් තත්ත්වයයි.

    තවත් විස්තර
    next
  2. Truck ablaze in Kenosha

    ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන් මරණයට පත් වීම තුන් ගුණයකට ආසන්න බව දත්ත පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  3. Kamilla Ogun

    ''මගේ අම්මා ඉස්කෝලේ පැවැත්වෙන දෙමව්පිය හමුවීම්වලදී මේගැන පැමිණිලි කරලා තියෙනව මේගැන. අනිත් ළමුන් මට අපහාස කරමින් අම්මට කියල තිබුන 'මම වගේ එකෙක් මේ ලෝකෙට බිහිකිරීම වරදක්ය' කියල.

    තවත් විස්තර
    next
  4. poster of two people on

    යමෙකුගේ ජාතිය සම්බන්ධයෙන් පවතින ස්ථාපිත ආදර්ශ (Stereotypes) සහ මිත්‍යා විශ්වාස භාවිත කරන්නේ ජාතිවාදීන්ම පමණක් නොවේ. යහපත් චේතනාවක් සහිත පුද්ගලයෙකු වුවත් ඇතැම් ජාතියක් සම්බන්ධයෙන් පවතින අතීත අත්දැකීම් සහ ඔවුන්ගේ සංස්කෘතික ඉතිහාසය නිසා උපකල්පනයන්ට තල්ලු විය හැක. මේ විද්‍යාව සහ කරුණු (Facts) යොදා ගනිමින් ජාතිවාදී මිත්‍යා පහක් බිඳ දමන ආකාරය පිළිබඳ සැකසුනු ලිපියකි.

    තවත් විස්තර
    next
  5. A white protester with the inscription "White silence is violence," on her back.

    ජේන් එලියට් වසර පනහකට වැඩි කාලයක් වර්ගවාදය පිළිබඳ වැදගත් පාඩම් කියා දුන් ඇමරිකානු ගුරුවරියකි. ඇතැමුන් තුළ සහජයෙන් දැකිය හැකි වර්ගවාදය එළිකර ගැනීම සඳහා ඇය සරල ප්‍රශ්න සහ අභ්‍යාස යොදා ගනී.

    තවත් විස්තර
    next
  6. As police closed down a street in Washington DC after curfew, hundreds of protesters found themselves trapped - until Rahul Dubey flung open his doors.

    "ඒක හරි පුදුම දෙයක්. ඔවුන් එකිනෙකා ගැන දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ට වයස් භේදයක්, ජාති භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් තිබුණේ නැහැ. ඒකට තමයි ඇමෙරිකාව කියන්නේ."

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල - කොළඹ

    Dr Ajantha Perera

    "මා ජනාධිපති වූ විගසම පරිසර අමාත්‍ය ධුරය සම්පූර්ණයෙන් නැති කරලා දානවා. මොක ද පරිසර ඇමතිතුමෙක් හිටිය කියල ඔහුට තීරණ ගන්න බෑ." - ආචාර්ය අජන්තා පෙරේරා

    තවත් විස්තර
    next
  8. ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    අහිකුණ්ඨික

    "මෙතන හිටපු ගොඩක් කට්ටිය බිබිල වගේ පැතිවලට ගියා. මොකද දන්නවද? මහියංගන පන්සලේ පෙරහැර නිසා මේ දවස්වල මෙහේ 'බාර්' වහලනේ. අනික පොලීසියෙන් දාලා අපිව එළවනවා"

    තවත් විස්තර
    next
  9. සැකකරු

    මෙම සමුහ වෙඩිතැබීම සම්බන්ධයෙන් 21ක් හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහු නැගෙනහිර එල් පාසෝ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    තවත් විස්තර
    next
  10. BBC

    ෂින්ජැන් කලාපයේ වැඩිහිටියන්ගේ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සහ ගන්නා අතර ම දරුවන් ඔවුන්ගේ උරුමයන්ගෙන් ඈත් කිරීමට ද ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2