නරේන්ද්‍ර මෝදි

  1. TMC supporters celebrate their party's win in West Bengal

    මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන මමතා බෙනර්ජි විසින් යළි බටහිර බෙංගාලයේ බලය තහවුරු කරගනු ලැබීය.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    BBC සිංහල

    අමිත් ෂා

    ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියානු ඇමතිවරයාගේ අදහස් සම්බන්ධයෙන් නිල මට්ටමින් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට පවසා තිබුණේ ''විදේශීය දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි'' බවය.

    තවත් විස්තර
    next
  3. සුබර්ණා ඝෝෂ්

    "වැහි කාලේ එනකොට කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ගැන කතා කරන්න පුළුවන් නම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගැන ඔහුට කතා කරන්න බැරි ඇයි?"

    තවත් විස්තර
    next
  4. Police walk past a vehicle set on fire by protesters in Delhi

    ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇති නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබේ.

    තවත් විස්තර
    next
  5. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප්

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ සිදු කරන සිය පළමු නිල සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගිත්වයෙන් පැවති දැවැන්ත මහජන රැළියක් අමතයි.

    තවත් විස්තර
    next
  6. Buses were torched in Delhi on Sunday

    දිල්ලි අගනුවර මෙන්ම මුම්බායි, හයිද්‍රාබාද් සහ කොල්කටා යන නගරවල ද දැවැන්ත විරෝධතා දියත්වෙමින් පවතින අතර ගැටුම්වලින් හය දෙනෙකු මරුට.

    තවත් විස්තර
    next
  7. ගෝඨාභය ඉන්දීය සංචාරය:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංහල බසින් ට්විටර් ඔස්සේ සිය සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

    තවත් විස්තර
    next
  8. කුමුදු ජයවර්ධන - නවදිල්ලි නුවර සිට

    බීබීසී සිංහල සේවය

    නව ජනපති ගෝඨාභයගේ ඉන්දීය සංචාරය

    නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවට එන ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා ඔහුට ඇමෙරිකාව සහ ඉන්දියාව වැනි ආර්ථික බලවතුන්ගේ සහය ලබා ගත යුතුව ඇත.

    තවත් විස්තර
    next
  9. කුමුදු ජයවර්ධන - නවදිල්ලි නුවර සිට...

    BBC සිංහල සේවය

    ගෝඨාභය ඉන්දීය සංචාරය

    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී වැඩි වශයෙන් චීනය සමග ආර්ථික සබඳතා පැවැත්වූ බවක් දක්නට ලැබිණි. 2015දී බලයට පත්වූ රජය ද ඉන්දියාවේ "හිත රිදවූ" බව දේශපාලනික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  10. Narendra Modi said Donald Trump attend a mass rally in Texas

    ටෙක්සස් හි පැවති මහා ජනහමුවකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති නරේන්ද්‍ර මෝදි මිත්‍රත්වය ඇඟවෙන උණුසුම් වදන් හුවමාරු කර ගනිති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2