කිම් ජොන්ග් අන්

  1. North Korean leader Kim Jong Un speaks during the third enlarged meeting of the political bureau of the 8th Central Committee of the Workers" Party of Korea

    රටේ පවතින ආහාර සැපයුම් ගැටලු නිරාකරණය කරන ලෙස උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් බලධාරීන්ට උපදෙස් දෙයි.

    තවත් විස්තර
    next
  2. Kim Jong-Un

    ඔහු බලයේ සිටි දශකය තුළ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම කටකතා පැවතුනද, රටේ රහසිගත ලෙස ක්‍රියාත්මක වන රජය ඒවා පිළිගනු ලැබුවේ කලාතුරකිනි.

    තවත් විස්තර
    next
  3. Kim Yo-jong

    කිම් ජොන්ග් අන්ගේ සොහොයුරිය කිම් යෝ-ජොන්ග් උතුරු කොරියාවේ වඩාත්ම බලවත් කාන්තාව ලෙස සැලකෙන අතර ඇයගේ සොහොයුරාගේ අනුප්‍රාප්තිකයා විය හැක.

    තවත් විස්තර
    next
  4. Participants attend an opening ceremony of the joint liaison office in Kaesong, North Korea, September 14, 2018.

    කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටුවා තිබුණ දෙරටේ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියානු පාලනය විසින් පුපුරුවා හරිනු ලබයි.

    තවත් විස්තර
    next
  5. කිම් ජොන්ග් අන් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කරමින් (මැයි 02දා)

    උතුරු කොරියානු නායකයා "අසාධ්‍ය තත්වයෙන්" පසුවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඔහු මිය ගොස් ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.

    තවත් විස්තර
    next
  6. PATRICK SEMANSKY - POOL /GETTY IMAGES

    උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පැතිර යන රාවය කෙසේ වෙතත් ඔහුගේ ඇවෑමෙන් රට පාලනය කරනු ලබන්නේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නය නිරන්තරයෙන් පවතී.

    තවත් විස්තර
    next
  7. Kim Jong-un: North Korean leader rides horse

    උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වන විට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති.

    තවත් විස්තර
    next
  8. කිම් ජොන් අන් ,උතුරු කොරියාව

    දකුණු කොරියාව ඇමෙරිකාවත් සමඟ සැලසුම් කර ඇති යුද සරඹ සම්බන්ධයෙන් සෝල් පාලනයට 'අනතුරු ඇඟවීමක්' ලෙස මීට පෙර මිසයිලය එල්ල කළ බව ප්යොංයැං පාලනය කියා සිටී.

    තවත් විස්තර
    next
  9. KCNA

    මෙම මිසයිලයෙන් "බේරී සිටීම එතරම් පහසු නොවන" බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පවසයි. මෙම කෙටි-දුර විහිදුම් මිසයිල පතිත වූයේ නැගෙනහිර මුහුදට ය.

    තවත් විස්තර
    next
  10. Trump and Kim

    කොරියානු අර්ධද්වීපයේ දිවිගෙවන පුද්ගලයන් මිලියන 80කට න්‍යෂ්ටිකහරණය සහ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති වූ බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් පැවසීය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2