සමරිසි ප්‍රජාව

  1. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    Getty Images

    "මාව කීප වතාවක් පොලිසියට අරගෙන ගියා. ඒ ගොල්ලෝ ඇඳුම් ගලවල බලනවා. එක දවසක් ඇඳුම් ගලවල මට නටන්න කිව්වා."

    තවත් විස්තර
    next
  2. Two women lie on a bed and take a selfie

    බොහෝ රටවල කාන්තාවන් අතීතයේ පැවති තත්වයට වඩා වැඩි වේගයකින් ලිංගිකත්වය සරල මාතෘකාවක් ලෙස වැළඳගෙන සිටින අතර, එය සමස්තයක් වශයෙන් පුරුෂයන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය.

    තවත් විස්තර
    next
  3. LGBT - Afghanistan

    "ජනේලවලින් පිටත තාලිබාන් අය දකින කොට පවා මට පුදුම බයක් දැනෙන්නේ. ඒ අය දකින කොට මගේ ශරීරය වෙව්ලන්නට පටන් ගන්නවා."

    තවත් විස්තර
    next
  4. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sexual harassment at work - stock photo

    ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

    තවත් විස්තර
    next
  5. හෝලි හොන්දෙරිච්

    BBC නිව්ස්, වොෂින්ටන්

    Cecile Eledge with her granddaughter, son, and son-in-law at the hospital.

    තම පුතු සහ ඔහුගේ සැමියා ඔවුන්ට පවුල් දිවියක් ආරම්භ කිරීමට අවශ්‍ය බව ප්‍රකාශකිරීමෙන් පසු තමා ඔවුන් දෙදෙනාගේ දරුවාගේ මව වීමට තීරණය කළ බව 61 හැවිරිදි එම කාන්තාව පවසන්නීය.

    තවත් විස්තර
    next
  6. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    Getty Images

    "අපේ සංස්කෘතිය ගැන අපි කොයි තරම් කතා කළත් අපිට පිළිගන්න වෙනවා අද බාල පරම්පරාව වෙනත් රටවල වගේම ලිංගික ක්‍රියාවන් සඳහා කලින් ම යොමු වෙමින් පවතින බව."

    තවත් විස්තර
    next
  7. Getty Images

    "ඔවුන් සමාජයට බරක් නොවී ජීවත් වෙනවා දකින්නයි අපට උවමනා. ඒ නිසයි අපි මේ මද්‍රාසා පාසල පටන් ගත්තේ. ඔවුන්ට පුළුවන් කුරානය ඉගෙනගෙන ආත්ම ගෞරවයක් ඇතිව වැඩ කරන්න."

    තවත් විස්තර
    next
  8. අනාලියා ලොරෙන්තේ

    BBC මුන්ඩෝ

    Marie Bonaparte

    මහා ධනස්කන්ධයක් හිමි රජ කුමරිය ස්ත්‍රී සුරතාන්තය පිළිබඳ අධ්‍යයනයේ මුල්පෙළේ චරිතයක් බවට පත්වුණේ කෙසේද?

    තවත් විස්තර
    next
  9. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    අසල්වැසි රටවල තත්වය මීට වෙනස්ය

    "මම දැන් හිට ගන්නේ මොන පෝලිමේ ද? අර පෝලිමට ගියොත් මාව එලවයි ද? අයිඩෙන්ටිය දුන්නම මාව අල්ලලා පොලිසියට භාර දෙයිද? ගමේ එවුන් ටික මට හූ කියයි ද? ..."

    තවත් විස්තර
    next
  10. STI test results

    ස්වයං-හුදෙකලා වීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයන් සදහට ම තුරන් කිරීම සදහා ජීවිත කාලයට ම ලැබෙන කදිම අවස්ථාවක් බව විශේෂඥයෝ විශ්වාස කරති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2