බොලිවුඩ්

  1. Dilip Kumar and Saira Bano

    ඉන්දීය සිනමාවේ වඩාත් ජනප්‍රිය නළුවෙකු වූ දිලීප් කුමාර් දිවියෙන් සමු ගනියි

    තවත් විස්තර
    next
  2. Kiran Rao and Aamir Khan. Photo: March 2019

    බොලිවුඩ් සුපිරි නළු අමීර් සහ සිනමා නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්ෂිකාවක වන කිරන්ගේ විවාහ දිවිය 15 වසක් පැවතුනි.

    තවත් විස්තර
    next
  3. Kangana Ranaut

    කන්ගනා රනාවුත් ඥාති සංග්‍රහයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය දක්වා වූ කරනු සම්බන්ධයෙන් සිය සහෝදර නළු නිළියන් වෙත චෝදනා එල්ල කර තිබේ - ඒ ඇයි?

    තවත් විස්තර
    next
  4. එස් පී බාලසුබ්‍රමනියම්

    දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත් වූ එස් පී බාලසුබ්‍රමනියම් සල්මාන් ඛාන් ඇතුළු බොහෝ තාරුකාවන්ගේ 'ගායන හඬ' බවට පත්විය.

    තවත් විස්තර
    next
  5. Virat Kohli and Anushka Sharma

    නිවේදනය නිකුත් කර කෙටි වේලාවකට පසු විශාල රසිකයන් පිරිසක් මෙම පුවත සැමරීම පිණිස ට්විටර් ජාලයට පිවිස තිබෙන ආකාරය දක්නට ලැබිණි.

    තවත් විස්තර
    next
  6. sushanth,bolliwood

    සුෂාන්ත් ගේ මරණය පිළිබඳ විභාග කිරීමේ බලය ඇත්තේ මුම්බායි පොලිසියට ද නැතිනම් බිහාර් ප්‍රාන්තයටද යන්න සම්බන්ධයෙන් මත ගැටුමක් පැන නැගී තිබිණි.

    තවත් විස්තර
    next
  7. Sushant Singh Rajput

    කුඩා නගරවල දිවිගෙවන තරුණ තරුණියන්ට සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ ගමනේ දී ඔහුගේ ජීවිත කතාව සවියක් විය.

    තවත් විස්තර
    next
  8. Bollywood actor Sushant Singh Rajput during the promotion of his film Detective Byomkesh Bakshy at HT's Fever office, on April 1, 2015 in Mumbai, India

    34 හැවිරිදි සුෂාන්ත් මුම්බායිහි ඔහුගේ නිවසේදී මරණයට පත්ව සිටියදී සොයා ගැනුණු අතර එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.

    තවත් විස්තර
    next
  9. bbc

    අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකු වන ඉර්ෆාන් ඛාන් සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා ම චිත්‍රපට අධ්‍යක්ෂ වෙස් ඇන්ඩර්සන් ඔහු වෙනුවෙන් චරිතයක් නිර්මාණය කළේය.

    තවත් විස්තර
    next
  10. සනී ලියොන්

    බොලිවුඩ් සිනමා පටයක් හරහා අහම්බෙන් ප්‍රසිද්ධ වූ ජංගම දුරකතන අංකයක හිමිකරුවෙකුට දුරකතන ඇමතුම් ගලා ඒම නිසා දැඩි අපහසුතාවට පත්ව තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2