බ්‍රසීලය

  1. මරියානා සන්චේස්

    BBC බ්‍රසීල්

    Clockwise from top left: Jacinda Ardern (New Zealand), Tsai Ing-wen (Taiwan), Erna Solberg (Norway), Angela Merkel (Germany) and Mette Frederiksen (Denmark)

    කාන්තාවක් නායිකාවක් ලෙස සිටීම මගින් වසංගතයක් සමයේදී වැඩි ජීවිත ප්‍රමාණයක් බේරා ගත හැකි බව බ්‍රසීලයේ පවත්වන ලද නව අධ්‍යයනයකින් ඇඟවේ.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: කොරෝනා වසංගතය: බ්‍රසීලයේ බිළිඳුන් මෙතරම් මිය යන්නේ ඇයි?

    වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඒ හේතුවෙන් මරණයට පත් වයස අවුරුද්දට අඩු දරුවන් සංඛ්‍යාව 1,300 ඉක්මවයි.

  3. Antonio with the people who rescued him

    ''මම මගේ ජීවිතකාලය තුළ දැකනැති පළතුරු වර්ග මම දැක්කා. නමුත් මම මුලින්ම නිරීක්ෂණය කළා-වඳුරන් එම පලවැල කනවද කියල. ඒ අනුව මම තීන්දුකළා-වඳුරන් කනවානම් මටත් ඒවා කන්න පුළුවන් කියල'' අන්තෝනියෝ පවසයි.

    තවත් විස්තර
    next
  4. BBC

    මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි.

    තවත් විස්තර
    next
  5. ඇමසන් වනය

    ''මට දැනෙන විධියට මෙය ඉතා දුෂ්කර සටනක්. වනය විනාශ කරමින් පවතින ආකාරය දකින්නට ලැබීම ඇත්තෙන්ම වේදනාකාරී දුකක්. වනාන්තරය වේගයෙන් හැකිලීයමින් තියෙනව''

    තවත් විස්තර
    next
  6. පෝලා අඩමෝ ඉඩොටා

    BBC බ්‍රසීල සේවය

    Open-air schools in New York

    විසිවෙනි සියවසේ මාරක ක්‍ෂයරෝගය පැතිරයමින් පවතිද්දී පාසල් දරුවන් සඳහා එළිමහනේ පන්ති පැවැත්වීම විශාල වශයෙන් සිදු විය.

    තවත් විස්තර
    next
  7. රියෝ හි ප්‍රසිද්ධ වෙරල තීරයක් වන Copacabana මත වැල්ලේ සිටවූ කුරුස මත රඳවා තිබුණු රතු බැලුන දහසක් ගුවනට මුදා හැරිණ

    මාස තුනක් ඇතුළත එරට 50,000ක් මිය ගිය අතර එම සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාමට ගත වූයේ දින 50ක් පමණි.

    තවත් විස්තර
    next
  8. A man walks his dog past a graffiti on a road, amidst the spread of the coronavirus disease (COVID-19), in New Delhi, India, July 17, 2020

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ළඟට කොරෝනා ආසාදිත දර්ශකයේ තුන්වෙනි තැන සිටින්නේ ඉන්දියාවය. එම රටවල් තුනම මේවනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව අතින් දශ ලක්ෂය ඉක්මවා ඇත.

    තවත් විස්තර
    next
  9. සාඕ පාවුලෝ හි යුදහමුදා පොලිස් නිලධාරියෙකුගේ සංරක්ෂිත ඡායාරූපයක්

    කුඩා තැබෑරුමක හිමිකාරියක වූ මැදිවියේ කාන්තාවක් වූ ඇයගේ දෑතට මාංචු ලෑමෙන් අනතුරුව පසුව පදික වේදිකාව හරහා ඇදගෙන ගොස් තිබිණි.

    තවත් විස්තර
    next
  10. Coronavirus

    එක්සත් ජනපදයේ ලක්ෂ තිහකට ආසන්න පිරිසකට කොරෝනාවෛරසය වැළඳී ඇති අතර 132,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2