නේපාලය

  1. පනීන්ද්‍ර දහාල්

    BBC නේපාල අංශය

    elephant

    ''කොටියකු ගැවසෙන බවට ඉව වැටුණොත් අලියෙක් සාමාන්‍යයෙන් ඉදිරියට යාම අතින් මැලිකමක් දක්වනවා. නමුත් අලියා ඇත්ගොව්වාගේ අණ පිළිපදිනවා.අලි කියන්නේ හරිම විනයක් තියෙන සත්තු.අලියෙක් කියන්නේ ධන උල්පතකට එහා ගිය සම්පතක්''

    තවත් විස්තර
    next
  2. නවින් සිං ඛාද්කා

    බීබීසී ලෝක සේවය

    EPA

    චීනය සහ නේපාලය ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයට අනුව, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීටරයකින් පමණ වැඩි වී තිබේ.

    තවත් විස්තර
    next
  3. Schoolgirl in Colombo being thermally scanned

    ඉන්දියාව කොරෝනා වෛරසයේ ගෝලීය වඩා සක්‍රීය ස්ථානයක් වුවද අසල්වැසි රටවල අලුත් රෝගීන් වාර්තාවීම අඩුවෙමින් පවතින්නේද? මීට අදාළව බීබීසී රියැලිටි චෙක් කණ්ඩායම විසින් පාකිස්තානය, බංග්ලාදේශ්, නේපාලය හා ශ්‍රී ලංකාවේ දත්ත විමසා බලනු ලැබීය.

    තවත් විස්තර
    next
  4. දීපිකා බණ්ඩාර

    "දවසක් මම වොලිබෝල් තරඟයකට ක්‍රීඩා කරද්දී ගැහැණු කණ්ඩායමේ පිරිමි ළමයෙක් සෙල්ලම් කරනවා කියලා නරඹන්නන්ගෙන් ලොකු විරෝධයක් එල්ල වුනා."

    තවත් විස්තර
    next
  5. Sri Lanka in SAG 2019

    පදක්කම් 251ක් සමඟින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමිකර ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් වේ.

    තවත් විස්තර
    next
  6. दक्षिण एशियाली खेलकुद (साग)

    සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් හය දෙනෙකු ඩෙංගු වැළඳීම හේතුවෙන් තරගවලට සහභාගි වී නොමැත.

    තවත් විස්තර
    next
  7. snakes

    විෂ්ණු දෙවියන් 'සේෂනාග' යෝධ සර්පයා මත වැතිර සිටින අතර ශිව දෙවියන් සිය ගෙළෙහි සර්පයන් සහ අලංකාර ආභරණ, ආයිත්තම් පළඳින බව හින්දු දේව පුරාණයේ සඳහන් වෙයි.

    තවත් විස්තර
    next