දිල්ලිය

  1. Farmers gather at the protest venue in Gazipur Delhi-Uttar Pradesh border during a nationwide strike called by the farmers as they continue to protest against the central government's agricultural reforms in Ghaziabad on September 27, 2021.

    මතභේදයට තුඩු දී ඇති ගොවි නීති ඉවත් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කළේය.

    තවත් විස්තර
    next
  2. Fireworks shop

    දිවාලි උත්සව සමයේ දල්වන ගිනිකෙළි ඉන්දියාවේ වායු දූෂණයට ඇත්තෙන්ම බලපානවා ද?

    තවත් විස්තර
    next
  3. Reuters

    කොරෝනා දෙවැනි රැල්ල ඉතා කුරිරු ලෙස ඉන්දියාව වසාගෙන සිටියදී දිල්ලි අගනුවර බලධාරීහු එරට යුද හමුදාවේ සහාය ඉල්ලා සිටිති.

    තවත් විස්තර
    next
  4. ගොවි පෙළපාලි

    ''මෝඩි මහත්මයාට මේ කළු යෝජනා හකුලාගන්න වෙන එක සහතිකයි!'' බීබීසී වෙත අදහස් දැක්වූ එක් ගොවි විරෝධතාවාදියෙක් කියා සිටියේය.ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කරන ලෙස ආණ්ඩුව අපට කියනව. කොහෙත්ම, අපි එවැන්නක් ඉල්ලා සිටියේ නැහැ!ඇයි ,ආණ්ඩුව අපට මේ විධියට සලකන්නේ?''

    තවත් විස්තර
    next
  5. කුමුදු චම්පික ජයවර්ධන

    BBC සිංහල සේවය - නවදිල්ලි නුවර සිට...

    දිල්ලි ගැටුම්: නවදිල්ලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම්

    පසුගිය සතියේ දිල්ලි ප්‍රාන්තය ආශ්‍රිතව විශාල වශයෙන් මුස්ලිම් වැසියන් ඉලක්ක කරමින් පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් විස්තර
    next
  6. AFP

    මේ වන විට විසි දෙනෙකු මරණයට පත් වී ඇති අතර, දශක කිහිපයකට පසු දිල්ලි නුවරින් වාර්තා වූ දරුණුතම කලහකාරී තත්වය මෙය ලෙස හැඳින්වේ.

    තවත් විස්තර
    next
  7. woman wearing a protective face mask walks along a street in smoggy conditions in New Delhi on November 4, 2019

    ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වායු දූෂණය හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බව නවදිල්ලි නගරය ආශ්‍රිතව වාසය කරන ශ්‍රී ලාංකිකයෝ මැසිවිලි නගති.

    තවත් විස්තර
    next
  8. දිල්ලි වායු දූෂණය

    දිල්ලි ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල ශ්වසන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් කරා වාතයේ ගුණාත්මකභාවය "අන්තරායකර" කාණ්ඩය දක්වා පිරිහී තිබේ.

    තවත් විස්තර
    next