ආර්ථිකය

  1. නතානියෙල් රොත්ස්චයිල්ඩ්

    එක්සත් රාජධානියේ ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් සිය පෞද්ගලික ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේ ලංකාවේ ආයෝජන අවස්ථාවන් සොයා බැලීමට බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: දේශීය ව්‍යවසායකයන්ට මග පෙන්වන ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වූ තරුණිය
  3. Getty Images

    චීනය ලොව දැවැන්තම ආර්ථිකය බවට පත්වෙමින් වසර 2028 වනවිට ඇමරිකා එක්සත් ජනපදය අභිබවා යන බව ලෝක ආර්ථිකය පිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.

    තවත් විස්තර
    next
  4. ක්ෂුද්‍ර මුල්‍ය

    "අපි තුන්දෙනෙක් තුන් දෙනාට අත්සන් කරලා ණය ගත්තේ. අපිට මුලින් අවබෝධයක් තිබුණේ නැහැ මේ ණය මත අයකරන පොලිය ගැන. හැබැයි ගෙවාගෙන යද්දී තේරෙන්නේ මේක ලොකු පොලියක් කියලා.''

    තවත් විස්තර
    next
  5. ආර් ඩී චන්ද්‍රිකා

    ''හැමෝම සත්තු ටික විකුණුවා. ඇතැම් සත්තු අඩු වසසින් මැරුණා. බහුතරයක් කර්මාන්තය අතහැරිය. මේ සත්තු මරන්නේ නැතුව ගන්න කෙනෙක් ඉන්නවනම් මම හෙට ඒ පුද්ගලයට මේ සතුන් ටික දීලා කර්මාන්තය අත හරිනවා.''

    තවත් විස්තර
    next
  6. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජනතාව

    "අර ගැසට් ගහල අඩුකරපු එකවත් කරලා නෑ. ගැසට් ගැහුවට ඒවායේ මිල අඩු උනේ නෑනේ. අඩුම ගණනේ ඒ ගැසට් වලින් අඩුකරපු එකවත් මේ බජට් එකෙන් අඩුකරලා දුන්නනම් මේ වෙලාවේ මිනිස්සුන්ට ලොකු සහනයක්."

    තවත් විස්තර
    next
  7. vietnam

    "මිනිස්සු ගෙදර සිට වැඩ කිරීම සඳහා අලුත් 'ලැප්ටොප්' පරිගණක, කාර්යාලයීය ලී බඩු අලුතින් මිලට ගත්තා. එම බඩුභාණ්ඩවලින් වැඩිහරියක් වියට්නාමයේ නිෂ්පාදනය කරපු දේවල්."

    තවත් විස්තර
    next
  8. රංග සිරිලාල් සහ ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    Mahinda Rajapaksa

    2020 වසරේ දී රුපියල් බිලියන 159.48 ක් වෙන් කෙරුණු සෞඛ්‍ය අමාත්‍යංශයට 2021 වසර සඳහා වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 159.57 කි. මහාමාර්ග අමාත්‍යාංශය සඳහා 2021 දී රුපියල් බිලියන 330 ක් වෙන්කර ඇත.

    තවත් විස්තර
    next
  9. රංග සිරිලාල්

    බීබීසී සිංහල, කොළඹ

    cattle

    වසර 127 ක් පැරණි රෙගුලාසි වෙනස් කර ගව ඝාතනය වහාම තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    තවත් විස්තර
    next
  10. Sri lanka budget 2020

    මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල බීබීසී සිංහල සේවයට පැවසුවේ අතුරු සම්මත ගිණුමේ ප්‍රමාණය තවමත් කිව නොහැකි බවය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5