ඉතියෝපියාව

  1. The BBC's Girmay Gebru

    යුදහමුදා නිල ඇඳුමින් සැරසුන සොල්දාදුවන් විසින් BBC මාධ්‍යවේදියා රැගෙන ගිය බව ඔහු අත්අඩංගුවට ගැනීම දුටු පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  2. ithiopia

    ඉතියෝපියානු හමුදා රටේ උතුරු කලාපයේ පිහිටි 'ටිග්‍රේ ' (Tigray) පළාතේ නගරදෙකක් අල්ලාගනු ලැබ ඇත.එම නගර අත්පත් කරගැනීම සිදුවුනේ පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන හමුදාවන්ට එරෙහිව ගෙනගිය සටනකින් අනතුරුවය.

    තවත් විස්තර
    next
  3. Nobel prize winners 2019

    "මෙය විශ්වාස කරන්නත් බැහැ. මෙම සොයාගැනීම සිදු කළේ අවුරුදු 25ට කලින්. හැබැයි හැමෝම කිව්වා මෙය නොබෙල් ත්‍යාගය හිමි විය යුතු සොයාගැනීමක් කියලා."

    තවත් විස්තර
    next
  4. Young ethiopian girls wearing a tee-shirt depicting Ethiopia's Prime Minister Abiy Ahmed take part in a national tree-planting drive in the capital Addis Ababa, on July 28, 2019. - Ethiopia plans to plant a mind-boggling four billion trees by October 2019, as part of a global movement to restore forests to help fight climate change and protect resources. The country says it has planted nearly three billion trees already since May. (Photo by MICHAEL TEWELDE / AFP) (Photo credit should read MICHAEL TEWELDE/AFP/Getty Images)

    දිනක් තුළ පැල ලක්ෂ තුන්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් සිට වූ බව ඉතියෝපියාවේ බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  5. AFP

    විභාග වංචා වැළැක්වීමට යයි පවසමින් එම තීරණය ගෙන ඇති නමුත් විභාග නොපැවැත්වුණු සති අන්තයේත් කෙටි පණිවුඩ සේවාවන් සක්‍රීය නොකිරීම ගැන ජනතාව ප්‍රශ්න කරති.

    තවත් විස්තර
    next