රුසියාව

  1. Cyber attacks

    සයිබර් ප්‍රහාරකයන් භාවිත කරන උපක්‍රම දියුණු මට්ටමක නොමැත. ඔවුන් දීර්ඝ උත්සාහයන්හි දී සිදුකරනු ලබන්නේ ඉලක්ක කරගත් අන්තර්ජාල තොරතුරු ගබඩාවලට පිවිසීමට විවිධ 'මුරපද' (passwords ) පාවිච්චිකරමින් යත්න දැරීමය.

    තවත් විස්තර
    next
  2. අලෙග් බොල්දිරෙෆ් සහ ෂේන්යා චුර්මනෝවා

    බීබීසී රුසියානු සේවය

    A man walks past a poster for a Russian coronavirus vaccine

    රුසියාවේ කළු වෙළෙඳපොළේ කොවිඩ් බොරු එන්නත් සහතිකයක් හදාදීමට අය කරන ගාස්තුව ඩොලර් 39ත් 209ත් අතර මුදලකි. වඩාත් වියදම් අධික කාර්යය වන්නේ ගැනුම්කරුගේ නම ආණ්ඩුවේ ලියාපදිංචි ලේඛනයට ඇතුළත්කරනු ලැබීමය.

    තවත් විස්තර
    next
  3. HMS ප්‍රහාරක යාත්‍රාව රුසියාවට අයත් ජෙට් යානයකට දර්ශනය වූ ආකාරය ඇතුලත් වීඩියෝ පටයක් රුසියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත්කරනු ලැබ ඇත

    සිද්ධිය සම්බන්ධයෙන් මුලින් ලද වාර්තා මගින් කියැවුනේ බ්‍රිතාන්‍ය යාත්‍රාවට ඉහළින් රුසියාවට අයත් ගුවන්යානා සමූහයක් පියාසර කරන්නට පටන්ගත් අතර රුසියාවේ මුර සංචාරක මුහුදු යාත්‍රාවක් ඒ අසලටම සමීප වූ බවය.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Noreika's wedding picture

    දෙවෙනි ලෝක යුද්ධයේ යුදෙවු ඝාතන ගැන සත්‍යය සොයා එක්ව සටන් කරන "ඝාතකයාගේ මිණිපිරිය" සහ "ඝාතකයාට ගොදුරු වූවන්ගේ මුණුපුරා" අතර "සැබෑ සංහිඳියාවේ කතාව."

    තවත් විස්තර
    next
  5. බයිඩන් - පුතින්

    මොස්කව් බලධාරීන් විසින් මෑත දී එක්සත් ජනපදය සිය “මිතුරු නොවන රාජ්‍ය”("unfriendly states") ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ ඇත. මේ සියල්ල අභිබවා යන තවත් කරුණක් පවතී. එනම්,ජනාධිපති ජෝ බයිඩන් පසුගිය මාර්තු මාසයේ සාකච්ඡාකරුවකු ඉදිරියේ අදහස් දක්වමින් ''ව්ලදිමීර් පූතින් ''ඝාතකයකු'' බවට එකඟවීමය.

    තවත් විස්තර
    next
  6. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Yulia taking part in a demonstration held in Copenhagen, last year

    විරුද්ධවාදීන් මර්දනය කිරීමේ බෙලරුසියානු ආණ්ඩුවේ අලුත්ම වැඩපිළිවෙලට එරෙහිව ප්‍රතිචාර දක්වන විදේශගත බෙලරුසියානුවන්ගේ අදහස් රැගත් විමසුමක්.

    තවත් විස්තර
    next
  7. ROSCOSMOS/ROGOZIN/TELEGRAM

    එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කීපයක් රුසියාව සමඟ මෑතකදී යළිත් මතභේද ඇතිකරගෙන තිබුණි.

    තවත් විස්තර
    next
  8. ඇනා පුෂ්කාර්ස්කායියා, පවෙල් අක්සේනොෆ් සහ පිට්‍රේ කොස්ලෝෆ්

    BBC රුසියානු අංශය

    President Putin

    ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය කෙරුණේ කෙසේද? තම ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් රැක ගැනීමට කෙතරම් මුදල් සම්භාරයක් වැය කර තිබේද?

    තවත් විස්තර
    next
  9. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එජා මානව හිමිකම්

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමබන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව නිසා ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවිය හැකිද?

    තවත් විස්තර
    next
  10. Russia

    අදාළ තොරතුරු ප්‍රකාශයට පත්කරන කණ්ඩායම කියා සිටින්නේ කළු මුහුද අසබඩ මාලිගය සඳහා ඩොලර් කෝටි 137ක් පමණ වැයකර ඇති බවය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4