2016 ඇමෙරිකානු මැතිවරණය

  1. ජනාධිපතිවරණය

    එවක ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් කොමිසමට චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  2. Getty Images

    "සමහර විට සභාපති හැටියට සහභාගිවන අවසාන රැස්වීම (මාධ්‍ය) මේක වෙන්න පුළුවන්." ඔහු පැවසීය. "තදින් කතාකිරීම" හේතුවෙන් කිසිවෙකුගේ හිත රිදීමක් සිදුවුයේ නම් "සමාවන්න."

    තවත් විස්තර
    next
  3. Pelosi and Trump

    මෙම දෝෂාභියෝගය ඉදිරිපත් වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තුන් වන ජනාධිපතිවරයා බවට පත් වනු ඇත.

    තවත් විස්තර
    next
  4. කෙනඩි ,ඇමෙරිකාව

    1963 දී ඝාතනය කරන ලදුව 'ආර්ලින්ටන්' සුසාන භූමියේ මිහිදන් කරන ලද ඔහුගේ සහෝදරයා වූ ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ සොහොන් ගැබ අසලම රොබට් කෙනඩිගේ දේහය මිහිදන් කරනු ලැබුණි.

    තවත් විස්තර
    next