එක්සත් අරාබි එමීර් රාජ්‍යය

  1. 'පැනරාමා' කාර්ය මණ්ඩලය

    BBC

    SL1

    සිහිසුන් කුමරිය පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි කරා රැගෙන එනතෙක් නින්දෙන් පිබිදී නැත. දොරවල් අගුලු දමා තිබූ විශාල මාලිගාවක ඇය සිරකර තැබුණු අතර එම මැදුර වටකොට පොලිස් මුරකාවල් යොදා තිබුණි.

    තවත් විස්තර
    next
  2. EPA

    ඊශ්‍රායලයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ප්‍රථම වරට වාණිජ ගුවන් යානයක් පියාසර කෙරුණි.

    තවත් විස්තර
    next
  3. එමිරේට්ස් ගුවන් සේවිකාවන්

    ගුවන් ගමන අතරේදී කොරෝනාවෛරසය ආසාදනය වී නම් අදාළ මගීන්ගේ වෛද්‍ය පහසුකම්, හෝටලවල නිරෝධායනය පමණක් නොව ඔවුන්ගේ අවමඟුල් සඳහා යන වියදම මෙම රක්ෂණයෙන් ආවරණය කෙරේ.

    තවත් විස්තර
    next
  4. hope දියත් කිරීම

    'Hope' ලබන වසරේ පෙබරවාරි මාසයේ අඟහරු ලෝකය කරා ළඟාවන්නේ එක්සත් අරාබි එමීරය පිහිටුවීමේ පනස්වෙනි ඓතිහාසික සංවත්සරය උදාවීමට සමගාමීවය.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඟහරු මෙහෙයුමට නායකත්වය දෙන කාන්තාව
  6. හයා බින්ත් අල් හුසේන් කුමරිය

    ඇය ලන්ඩන් නුවර සැඟ වී සිටින්නේ සැමියාගෙන් වෙන්වී පැන ඒමෙන් අනතුරුව සිය ජීවිතය ගැන ඇතිවී තිබෙන බිය හේතුවෙන් බව විශ්වාස කෙරේ.

    තවත් විස්තර
    next
  7. Arabs turning their backs on religion

    2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි කරගෙන තිබිණි.

    තවත් විස්තර
    next
  8. Iran's Isna news agency published an unverified image of what it said was a burning tanker in the Gulf of Oman

    බ්ලූම්බර්ග් වාර්තා කළේ, බ්‍රහස්පතින්දා (ජූනි 13) සිදුවූ සිද්ධියෙන් පසුව ඉන්ධන මිල 4.5%කින් ඉහළ ගිය බවය.

    තවත් විස්තර
    next