යේමනය

  1. YEMAN

    කැබිනට් ඇමතිවරුන් පිළිගැනීම සඳහා කණ්ඩායමක් ගුවන් තොටුපළේ රැස්ව සිටි අතර, ගුවන් පර්යන්තය දුමාරයකින් වැසීයමින් පවතිද්දී ඔවුන් ඉන් ඉවතට දුවන්නට පටන්ගෙන ඇත.

    තවත් විස්තර
    next
  2. යේමනය ,හූති

    බ්‍රිගේඩියර්වරුන් තුන්දෙනෙක් ඇතුළුව සෞදි අරාබි භටයන් දහස් ගණනක් යටත් කරගත් බවත්, තවත් භටයන් විශාල සංඛ්‍යාවක් මරා දමන ලද බවත් 'හූති' ගරිල්ලා ව්‍යාපාරයේ ප්‍රකාශක කර්නල් යහියා සරියා පවසයි.

    තවත් විස්තර
    next
  3. සෞදි අරාබිය

    'බේරුත්' නගරයේ පිහිටි 'හූති' කැරලිකරුවන්ට අයත් 'අල් - මසිරා' (al-Masirah TV) රූපවාහිනියට අදහස් දැක්වූ එම හමුදා ප්‍රකාශකයා,ඉදිරිකාලය තුළ තවත් ප්‍රහාර එල්ල කිරීමට ඉඩකඩ ඇතැයි ද සඳහන් කළේය.

    තවත් විස්තර
    next
  4. සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට යළිත් ප්‍රහාරයක්

    ඉරානය සහ ඇමෙරිකාව අතර සහ සෞදි අරාබිය සහ හූති කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.

    තවත් විස්තර
    next
  5. abha airport security

    සෞදි අරාබිය තුළ අනතුරුදායක තත්ත්වයක් ඇති වන්නේ නම් වහාම තානාපති කාර්යාල මැදිහත් වී ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇති බව බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next