පරිසර දූෂණය

  1. Fireworks shop

    දිවාලි උත්සව සමයේ දල්වන ගිනිකෙළි ඉන්දියාවේ වායු දූෂණයට ඇත්තෙන්ම බලපානවා ද?

    තවත් විස්තර
    next
  2. MV X-Press Peral නෞකා අනතුර

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සැලැස්ම වි අත්තේ සමුද්‍රීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමයි. ඒ සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවත් අවශ්‍ය පහසුකම් විදේශීය අධාර වශයෙන් ලබා ගැනීමට නියමිත බවට නීතිඥ දර්ශනී ලහඳපුර පැවසීය.

    තවත් විස්තර
    next
  3. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    නවතම චන්ද්‍රිකා ඡායාරූප නෞකාව ශ්‍රී ලංකාවේ මිගමු කළපුවට බටහිර දෙසින් දියබත් වී ඇති බව පෙන්නුම් කරයි

    ගිනිගෙන මුහුදුබත් වූ නෞකාව තුළ ඇති රසායන ද්‍රව්‍ය හා තෙල් ජලයට කාන්දුවීමෙන් ඉතා බැරෑරුම් පරිසර හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීහු දිගින් දිගටම බිය පළ කළහ.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: ගානාවේ විලාසිතා: ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිර්මාණය වෙන ඇඳුම්

    මහමග හමුවන කැලිකසල සහ ඉවතලන දෑ යොදා ගනිමින් එලීෂා ඇඳුම් නිර්මාණය කරයි.

  5. Wildlife officials carry away the carcass of a turtle that was washed ashore at the beach of Angulana, south of Sri Lanka's capital Colombo on June 24, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත් වීමෙන් සිදුව ඇති පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176, තල්මසුන් 04 සහ ඩොල්ෆින් 20 දෙනෙකු මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4