වෛද්‍ය පර්යේෂණ

  1. 2020/03/30: Health workers wearing a face mask in Atulugama, after the town, was sealed off by health authorities following fears that it could be a cluster for COVID-19 infection after two positive cases. Sri Lanka is currently under an indefinite curfew to prevent the spread of a virus which has already infected 122 people. (

    නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කෝවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය.

    තවත් විස්තර
    next
  2. Getty Images

    "ගඳ-සුවඳ හරියාකාරව දැනීම කෙතරම් වටිනා දායාදයක් ද කියල තේරෙන්නෙ ඒක අහිමි වුනදාට තමයි."

    තවත් විස්තර
    next
  3. Long Covid

    දිගු කාලීන කොවිඩ් යනු වෛරසය ආසාදනය වී සති 12 කටත් වැඩි කාලයක් පවතින දරුණු හෝ මෘදු, වෙනත් හේතුවක් නිසා පැහැදිලි කළ නොහැකි රෝග ලක්‍ෂණ වේ.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    තරුණ රනිල් සහ ජනාධිපති ජේ ආර් ජයවර්ධන

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මුල් පියවර තැබුණේ 1977 දී ජේආර් ජයවර්ධන පාලනය යටතේ විවෘත ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් අනතුරුවය.

    තවත් විස්තර
    next
  5. Covid symptoms

    වෛරසය ආසාදනය වීම නිසා ඇතිවන සාමාන්‍ය රෝග ලක්ෂණවලට අමතරව සීතල, ආහාර රුචිය නැතිවීම, හිසරදය සහ මාංශ පේශි කැක්කුම වැනි ලක්ෂණ ද බහුලව වාර්තා වී තිබිණි.

    තවත් විස්තර
    next
  6. 'Miraculous' mosquito hack cuts dengue by 77%

    1970 දී රටවල් නවයක් පමණක් දරුණු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති නමුත් දැන් වසරකට ආසාදන මිලියන 400 ක් පමණ වාර්තා වේ.

    තවත් විස්තර
    next
  7. Algae proteins partially restore man's sight

    රොඩොප්සින් ප්‍රමාණය ඉහළ මට්ටමකට පැමිණීමට මාස ගණනක් ගත වූ අතර පුද්ගලයාට නැවත පෙනීම ලබා දීමට මොළයට සහ ඇසට නව භාෂාවක් ඉගෙන ගැනීමට සිදු විය.

    තවත් විස්තර
    next
  8. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Covid vaccines in Sri Lanka

    විවිධ එන්නත් මාත්‍රා මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

    තවත් විස්තර
    next
  9. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    Getty Images

    "බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ."

    තවත් විස්තර
    next
  10. කොංගෝ එච්අයිවී රෝගීන්

    "අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4