න්‍යෂ්ටික බලය

  1. Kim Jong-un: North Korean leader rides horse

    උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වන විට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති.

    තවත් විස්තර
    next
  2. Women BJP supporters celebrating in Ahmedabad.

    1947 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව සමග එකතු වීමට කාශ්මීර පාලකයා තීරණය කළේ පාකිස්තාන ජන කොටස්වලින් සිදු වන ආක්‍රමණ වළක්වාලීමට ඉන්දියාව දුන් සහයෝගයට ප්‍රති උපකාරයක් වශයෙනි.

    තවත් විස්තර
    next
  3. කිම් ජොන් අන් ,උතුරු කොරියාව

    දකුණු කොරියාව ඇමෙරිකාවත් සමඟ සැලසුම් කර ඇති යුද සරඹ සම්බන්ධයෙන් සෝල් පාලනයට 'අනතුරු ඇඟවීමක්' ලෙස මීට පෙර මිසයිලය එල්ල කළ බව ප්යොංයැං පාලනය කියා සිටී.

    තවත් විස්තර
    next
  4. ඇමෙරිකානු නාවික හමුදාවට අයත් MQ-4C Triton

    ඉරාන ගුවන් අවකාශය තුළදී නියමුවන් රහිත ඇමෙරිකානු ඔත්තු සේවා යානයකට පහර දී බිම හෙළූ බව ඉරානය පවසා තිබේ.

    තවත් විස්තර
    next