බැඳුම්කර ගනුදෙනු

  1. Sri Lankan Finance Minister Ravi Karunanayake arrives at parliament to present a supplementary budget to parliament, marking the second economic policy statement of the new government which came to power earlier in the month, in Colombo on November 10, 2016.

    මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.

    තවත් විස්තර
    next
  2. ගෝඨාභය

    මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක්.

    තවත් විස්තර
    next
  3. රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට

    පොලිසිය භාරගත් අදාළ තැටි "පොදු දේපලක් ලෙස" මාධ්‍ය ඇතුළු සෑම තැනකම දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරයි.

    තවත් විස්තර
    next
  4. පාර්ලිමේන්තුව

    එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස කථානායක විසින් පිළිගනු ලැබූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පුරප්පාඩුවකට පැමිණි නවක මන්ත්‍රීවරයෙකු විපක්ෂයේ අසුන් ගත්තේය.

    තවත් විස්තර
    next
  5. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

    "අද ගියත් ඒක වැරදියි. අද ගියේ එදා එක බේරගන්නනේ. දැන් වරද ඩබල් වෙනවා. මේ සම්බන්ධයෙන් දැන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්හ කරලා තියෙන්නේ."

    තවත් විස්තර
    next