ප්‍රසාංගික

  1. Video content

    Video caption: මෝර යහළුවන් ආරක්ෂා කරන මිනිසා
  2. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරගය ජය ගැනීම දෙපිළටම ඉතා වැදගත් වනු ඇත.

    තවත් විස්තර
    next
  3. Kiran Rao and Aamir Khan. Photo: March 2019

    බොලිවුඩ් සුපිරි නළු අමීර් සහ සිනමා නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්ෂිකාවක වන කිරන්ගේ විවාහ දිවිය 15 වසක් පැවතුනි.

    තවත් විස්තර
    next
  4. Britney Spears

    ඇතැම් රසිකයින්ගේ අදහස නම් අධිකාරීත්ව වැඩපිළිවෙල තුළ රැදී සිටීමට බ්‍රිට්නි හට බලකරනු ලැබ ඇති බවය.

    තවත් විස්තර
    next
  5. Kangana Ranaut

    කන්ගනා රනාවුත් ඥාති සංග්‍රහයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය දක්වා වූ කරනු සම්බන්ධයෙන් සිය සහෝදර නළු නිළියන් වෙත චෝදනා එල්ල කර තිබේ - ඒ ඇයි?

    තවත් විස්තර
    next
  6. එස් පී බාලසුබ්‍රමනියම්

    දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත් වූ එස් පී බාලසුබ්‍රමනියම් සල්මාන් ඛාන් ඇතුළු බොහෝ තාරුකාවන්ගේ 'ගායන හඬ' බවට පත්විය.

    තවත් විස්තර
    next
  7. The Undertaker

    'අන්ඩර්ටේකර්', ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි.

    තවත් විස්තර
    next
  8. Marley and Me (left) and Coco

    "ඔබ සංවේදී සිනමා වෘත්තාන්තයක් නරඹද්දී හඬන කෙනෙකු නම්, මේ චිත්‍රපට නැරඹීමට යන විට කඳුළු පිසදැමීම සඳහා අමතර කඩදාසි ලේන්සු පෙට්ටියකුත් අරගෙන යන්න."

    තවත් විස්තර
    next
  9. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    'Beer without Alcohol'

    "එකිනෙකා මුණ නොගැසී, එකිනෙකා නොදැක, දැක්කා වුණත් මූණු වසා ගෙන ඇස්වලින් කතා කරන මට්ටමකට දුරස් වෙලා උන්නු අපිට ගොඩක් වෙලාවට සම්බන්ධකම් පවත්වාගන්න හැකි වුණේ පරිගණක තිරයක් හරහා."

    තවත් විස්තර
    next
  10. MUSIC

    "සෝමතිලක ජයමහ ශූරීන් ඉදිරිපිට මම එක පොරොන්දුවක් වෙනවා. එතුමා මගෙන් බලාපොරොත්තු වන පරිදි, මම මා තුළ වෙසෙන නළුවා කෙසේ වෙතත් ගායකයා තැබිය යුතු නියමිත ස්ථානයේ තබනවා.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2