ජීව විද්‍යාව

  1. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයන්ට අදාළ 2020 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන මිරිදිය මත්ස්‍ය විශේෂ ගණන 97ක් වන අතර ඉන් විශේෂ 61ක් ආවේණික වේ.

    2020 ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 12 දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව තිබේ.

    තවත් විස්තර
    next
  2. A picture of the planet Mars

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය හා ඇමෙරිකාවේ අභ්‍යවකාශ යානා තුනක් මෙම සතිය හා ලබන සතිය තුළදී අඟහරු වෙත ළඟාවීමට නියමිතය. විද්‍යාඥයින්, සොයා ගැනීමට වෙර දරන්නේ කුමක්ද?

    තවත් විස්තර
    next
  3. Venus

    පෘථිවියේ ක්ෂුද්‍ර ජීවීන් විසින් සාදනු ලබන ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහ ලොවේ වායුගෝලයේ ඉහළ ස්ථරයේ හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකි වී තිබේ.

    තවත් විස්තර
    next
  4. ධුමකෙතුව

    මේ පිළිබඳ පසුවිපරම් නිරීක්ෂණවල යෙදෙන ලෙස හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සුළු ග්‍රහතාරකා මධ්‍යස්ථානය (MPC) තාරකා විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    තවත් විස්තර
    next