ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය

  1. ගෝර්ඩන් කොරේරා සහ ස්ටීව් ස්වාන්

    බීබීසී පුවත් සේවය

    Wanted poster

    ඔහු අල්ලා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී නොගියේනම් 9/11 ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුනා නොවේදැයි යන සන්තාපය ඔස්සේ ඔහුට දැනෙන්නේ අසමත්භාවය පිළිබඳ දැඩි හැඟීමකි.

    තවත් විස්තර
    next
  2. Suspected Islamic State militants captured in Nangarhar province, Afghanistan. File photo

    වසර 2015 දී ගොඩ නැගුනු මෙම ජිහාඩ් කණ්ඩායමට, මෑත වසරවල සිදුවූ අති දරුණු කෲරකම් සමහරක් පිළිබඳ චෝදනා එල්ල විය.

    තවත් විස්තර
    next
  3. The fall of Saigon

    ඇෆ්ඝනිස්තානයේ ඇතිවූ තත්ත්වය හා 1975 දී වියට්නාමයෙන් ඇමරිකාව ඉවත් වීම අතර සමාන්තර බවක් ඇතැයි බොහෝදෙනා පවසති. එහි සාධාරණයක් තිබේද?

    තවත් විස්තර
    next
  4. සුහාල් අහාඩ්

    BBC Dari

    Artistic image of the secret school

    මේ රහසිගත ඉස්කෝලයට පැමිණියේ අවුරුදු නවයත් දහයත් අතර වයසැති ගැහැණු දරුවන් ය. ඔවුහු බුර්කාව හැඳ පැමිණියෝය. අච්චු පොත් රැගෙන ආවේ ඉස්ලාමීය පොත්වල කවර තුළ සඟවාගෙනය.

    තවත් විස්තර
    next
  5. අස්ථි බිඳීමකට ලක්ව මාස 14 ක් රෝහල් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින තිළිනා හර්ෂනී

    "මහ මොළ කාරයත් අල්ලගත්ත කියනවා. එහෙනම් කෝ ඉතිං ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා ද? අපිට සාධාරණයක් වුණේ නැහැ"

    තවත් විස්තර
    next
  6. EPA

    ඔවුන් එම නිවේදනය නිකුත් කළේ රජයේ අමාත්‍යවරුන්ගේ අත්සන් සහිත ගිවිසුමක් ද මාධ්‍යයට පෙන්වමිනි. පකිස්ථානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම පිලිබඳ තීරණය ගැනීම පාර්ලිමේන්තුවට පවරන බව එම ගිවිසුමේ සඳහන් කර තිබේ.

    තවත් විස්තර
    next
  7. russia,usa sirya

    සිරියාවේ සිවිල් යුද්ධයේ දී රුසියාව සිරියානු ආණ්ඩුවට ද, ඇමෙරිකා එක්සත් ජනපදය එම භූමියේ වෙසෙන 'කුර්දි' කැරලිකරුවන්ට ද සහයෝගය දෙති.

    තවත් විස්තර
    next
  8. සුදේශ් අම්මාන්

    ලන්ඩන්හි ස්ට්‍රෙතම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ පොලිසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇත. පොලිසිය විශ්වාස කරනුයේ, මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවටය.

    තවත් විස්තර
    next
  9. රුසියාවට එල්ලවීමට ගිය ප්‍රහාරයක් වැළකේ

    රුසියානු මාධ්‍ය වාර්තා කළේ අලුත් අවුරුදු සමය තුළ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් අනාවරණය කරගැනීමට හැකිවී ඇති බවකි.

    තවත් විස්තර
    next
  10. One faction of Islamist group Boko Haram now fights under the banner of "Islamic State West Africa Province"

    ක්‍රිස්තියානි බැතිමතුන් පිරිසකගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන තත්පර පනස් හයක වීඩියෝ පටයක් ඉස්ලාමීය රාජ්‍යය ප්‍රහාරකයන් විසින් නිකුත් කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3