ඊශ්‍රායල සහ පලස්තීන

  1. A field near Nir Am, in southern Israel, is seen on fire after Palestinians in Gaza sent incendiary balloons over the border (15 June 2021)

    මැයි මාසයේ දී ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ඇතිවූ සටන් විරාමයෙන් ගැටුම් අවසන් කිරීමෙන් පසු පැනනැගුණු පළමු ප්‍රහාරය මෙයයි.

    තවත් විස්තර
    next
  2. Doctor wipes Suzy's head as she lies in a hospital bed

    "මුලදී නම් මට හිතුණේ මාවත් මරුණ නම් හොඳයි කියල. මට මුළු විශ්වය ගැනම විශාල කෝපයක් ඇතිවුණා. ඒත් මගේ එක දුවෙක් ජීවතුන් අතර ඉන්නවා කියල දැනගත්ත වෙලේ මම දෙවියන්ට ස්තුති කළා."

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    Mariam Afifi

    "මම හැමදාම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. පහර දුන්නත්, අත්අඩංගුවට ගත්තත් මගේ සටන නවත්තන්න බෑ."

    තවත් විස්තර
    next
  4. ගාසා තීරයේ කාන්තාවන් සහ ළමුන් 100 කට වැඩි පිරිසක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 232 දෙනෙකු මිය ගොස් තිබේ

    සිකුරාදා (මැයි 21) අලුයම දෙකට සටන් විරාමය ආරම්භ වූ විගස, පලස්තීනුවන් විශාල පිරිසක් ගාසා තීරයේ මෝටර් රථවලින් සහ පා ගමනේ යෙදෙමින් එය සැමරූහ.

    තවත් විස්තර
    next
  5. A Palestinian firefighter participates in efforts to put out a fire at a sponge factory on Monday

    යුද ප්‍රහාරක යානා පනහකට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ගාසා තීරය වෙත ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසයි.

    තවත් විස්තර
    next
  6. An Israeli soldier gets into position during clashes with Palestinian demonstrators in the West Bank

    ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  7. A rocket launched from Gaza city controlled by the Palestinian Hamas movement, is intercepted by Israel's Iron Dome aerial defence system, on May 11, 2021. (Photo by MAHMUD HAMS / AFP) (Photo by MAHMUD HAMS/AFP via Getty Images)

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් තමා වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි.

    තවත් විස්තර
    next
  8. The Israeli military says its strikes on Gaza are the largest since 2014

    "ලෙඩා දාලා එන්න කිව්වට කොහොමද ඒක කරන්නේ, මනුස්සයොනේ" යනුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකීම විස්තර කළේය.

    තවත් විස්තර
    next
  9. Video content

    Video caption: ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා හි මහල් සංකීර්ණයක් විනාශ වෙයි
  10. EPA

    ඊශ්‍රායලයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ප්‍රථම වරට වාණිජ ගුවන් යානයක් පියාසර කෙරුණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2