2020 ඇමෙරිකානු ජනපතිවරණය

  1. Amanda Gorman

    ලොස් ඇන්ජලීස් හි උපත ලැබූ, 22 හැවිරිදි රංගන ශිල්පිනී ලේඛිකාව ජනාධිපති සමාරම්භක උත්සවයකදී සිය කාව්‍යයක් ඉදිරිපත් කළ ලාබාලම කවියාය.

    තවත් විස්තර
    next
  2. ජෝ බයිඩන් සහ බිරිඳ

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගි වී නව ජනාධිපතිවරයාට සුබ පැතීය.

    තවත් විස්තර
    next
  3. US President Donald Trump boards Air Force One at Andrews Air Force Base as the US House of Representatives debates his impeachment on December 18, 2019, in Maryland.

    ඇමෙරිකානු ජනාධිපතිවරයකුට තමා වෙනුවෙන් සමාවක් ප්‍රදානය කළ හැකිද? ඒ සඳහා ඇති කෙටි පිළිතුර "අපි දන්නේ නැහැ" යන්නයි.

    තවත් විස්තර
    next
  4. usa

    ජනාධිපතිවරයා පදවිය දැරීමට සුදුසු නොවන විට ගතයුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනය බලාත්මක කරන ලෙස උපජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටීමට කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස
  6. Tear gas is used to disperse protesters at the Capitol building

    විරෝධතාවක් දියත් කිරීමෙන් අනතුරුව කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුණු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් ඉන් බැහැර කිරීමට පොලිසිය කටයුතු කළ බව වාර්තා වූ අතර ගොඩනැගිල්ල සුරක්ෂිත කළ බව එක්සත් ජනපද නිලධාරීහු පැවසූහ.

    තවත් විස්තර
    next
  7. Donald Trump

    "මට අවශ්‍ය කරන්නේ ඡන්ද 11,780ක් විතරයි," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් රිපබ්ලිකන් රාජ්‍යලේකම් බ්‍රැඩ් රෆෙන්ස්පර්ගර්ගෙන් ඉල්ලා සිටින හඬ පටයක් අනාවරණය වී තිබේ.

    තවත් විස්තර
    next
  8. Donald Trump

    දෙවැනි වතාවටත් බලයේ රැඳී සිටීමට අවශ්‍ය ජනවරම දිනාගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අපොහොසත් වූ අතර,ජනාධිපතිවරයා ජනවාරි 20 දා අපරභාගය වනවිට ධවල මන්දිරයෙන් පිටව යාම ප්‍රතික්‍ෂේප කළහොත් ඔහු ඉන් ඉවත් කිරීම ඇමෙරිකානු රහස්‍ය අංශයට (Secret Service) පැවරෙනු ඇත

    තවත් විස්තර
    next
  9. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ජනපතිවරයාගේ ප්‍රකාශය

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් "බොරු කියන" බව පවසමින් ජනපතිවරණය සමයේ ඇමරිකානු මාධ්‍ය ප්‍රමුඛ ජාත්‍යන්තර ජනමාධ්‍ය අනුගමනය කළ ක්‍රියාමාර්ගය ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  10. Joe Biden boards plane

    ජෝ බයිඩන්ට අනුව,ජාත්‍යන්තර ආයතන පාදක කරගත් සම්ප්‍රදායික ඇමෙරිකානු කාර්යභාරය සහ අභිලාෂයන්,බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම සහ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව පිහිටුවන ලද ජාත්‍යන්තර ආයතන මත පදනම් වෙයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3