මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

  1. International Crisis Group: ගැටුම් ඇති විය හැකි රටවල් 10 අතරට ශ්‍රී ලංකාව

    ශ්‍රී ලංකාව තුළ පැවති "ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම්" සිදුවෙමින් පවතින බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය පවසයි.

    තවත් විස්තර
    next
  2. දෙමළ මුස්ලිම් ඡන්ද: නව ජනපති ගෝඨාභය කළ යුත්තේ කුමක් ද?

    මැතිවරණ දිස්ත්‍රික්ක 22න් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය හිමි වූයේ, දිස්ත්‍රික්ක 6ක පමණි.

    තවත් විස්තර
    next
  3. ගෝඨාභය රාජපක්ෂ

    1971 කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වුණ ගෝඨාභය රාජපක්ෂ, 2005 දී ආරක්ෂක ලේකම් පදවියට පත් කෙරුණ අතර, 2019 දී හත්වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට තේරී පත්විය.

    තවත් විස්තර
    next
  4. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%

    මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක් බව තේරීම්භාර නිලධාරී තිස්ස කරුණාරත්න පවසයි.

    පොල්ගොල්ල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා තැපැල් ඡන්ද ගණන් කිරීම ප්‍රමාද විය හැකි බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි ඔහු පැවසීය.

    BBC
  5. සජීවී තොරතුරු

    කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අසල සිට බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ ගෙනෙන වාර්තාව.

    BBC
    View more on facebook
  6. බදුල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පැය එකහමාරකින් - තේරීම්භාර නිලධාරිනි

    තව පැය එකහමාරකින් පමණ බදුල්ල තැපැල් ජන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වෙතැයි තේරීම්භාර නිලධාරිනි දමයන්ති පරණගම පැවසුවාය.

    තැපැල් ජන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඇය කියා සිටියාය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ කොට්ඨාස 523ක ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමිව සිදු වූ බව පැවසූ ඇය මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන බදුල්ල මහා විද්‍යාලයට ලැබී තිබෙන බව ද කීවාය.

    BBC
  7. වවුනියාවේ ඡන්ද පෙට්ටි රැගෙන එන අයුරු

    වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඡන්ද පෙට්ටි රැගෙන ආ අයුරු.

    Vavuniya
    Vavuniya
    Vavuniya
  8. ආදිවාසී නායකයා ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ගමන

    ආදිවාසී නායකයා ඡන්දය ප්‍රකාශ කිරීමට යන අවස්ථාව.

    Video content

    Video caption: ආදිවාසි නායක ඡන්දය ප්‍රකාශ කිරීමට යමින්.
  9. ඡන්ද නීති උල්ලංඝනය කිරීම් 196ක් - CMEV

    ඡන්දය ප්‍රකාශ කළ කාලසීමාව තුළ (උදෑසන 7 සිට සවස 5 දක්වා) ඡන්ද නීති උල්ලංඝනය කිරීම් 196ක් වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

    ඉන් සිදුවීම් 67ක් ම නීතිවිරෝධී ප්‍රවර්ධන බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Getty Images
    CMEV
  10. ජනාධිපතිවරණය

    ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී එකක් වන්නේ, පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පැවතීම හේතුවෙනි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2