සෞදි අරාබිය

  1. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    41 Sri Lankan women, together with some small children are detained from 8 months to 18 months in Exit18 Deportation Centre (Tarheel) in Riyadh, Saudi Arabia, according to Amnesty International.

    දරුවන් පිරිසක් ද සමඟ සවුදි අරාබියේ රැඳවුම් කඳවුරක වසරකට අධික කාලයක් රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් මුදවා ගැනීම පිණිස පියවර ගත යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.

    තවත් විස්තර
    next
  2. බයිඩන්

    ජනාධිපති බයිඩන් එම දුරකථන සංවාදයේ නිරත වූයේ සෞදි අරාබියානු මාධ්‍යවේදී ජමාල් කෂෝඝි ඝාතනයට අදාළව ඉදිරිපත්වීමට නියමිතව ඇති එක්සත් ජනපද වාර්තාවක් කියවනු ලැබීමෙන් පසුව බවත් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  3. YEMAN

    කැබිනට් ඇමතිවරුන් පිළිගැනීම සඳහා කණ්ඩායමක් ගුවන් තොටුපළේ රැස්ව සිටි අතර, ගුවන් පර්යන්තය දුමාරයකින් වැසීයමින් පවතිද්දී ඔවුන් ඉන් ඉවතට දුවන්නට පටන්ගෙන ඇත.

    තවත් විස්තර
    next
  4. Crown Prince Mohammed bin Salman

    සෞදි අරාබි හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු මරා දැමීම සඳහා කැනඩාව වෙත ඝාතකයන් කණ්ඩායමක් යැවූ බවට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වෙත චෝදනා එල්ල වේ.

    තවත් විස්තර
    next
  5. Hatice Cengiz

    "ජමාල් මරා දැමීමේ සාහසික අපරාධයට වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබීම සඳහා කාලය අතින් සීමාවක් නැතැයි," තුර්කි ජාතික හැටිස් සෙන්ගිෂ් නම් එම කාන්තාව පවසයි.

    තවත් විස්තර
    next
  6. Saudi Arabia executed 184 people in 2019, compared to 149 in 2018, according to Amnesty

    ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දත්තවලට චීනය ඇතුළත් නැත. චීනයේ වසරකට සිදු කෙරෙන මරණීය දණ්ඩන සංඛ්‍යාව දහස් ගණනක් යයි විශ්වාසයක් පවතින අතර ඒවා සියල්ල රහසිගතය.

    තවත් විස්තර
    next
  7. Saudi Crown Prince Mohammed bin Salman

    ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට ඇති බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: සුනාමි නිවාස: සෞදියෙන් ලැබුණු නිවාස 500 ජනතාවට දෙන්න බැරි ඇයි?
  9. ඉරානය සතු මිසයිල එරට හමුදා බලයේ ප්‍රධාන අංගයක් වේ.

    මැදපෙරදිග කලාපය තුළ විශාලම මිසයිල බලය සතු ඉරානය අන්තර් මහාද්වීපික මිසයිල සංවර්ධනයට ඉඩ සැලසෙන පරිදි අභ්‍යවකාශ තාක්ෂණයද අත්හදා බලමින් සිටින බව වාර්තාවක දැක්විණි.

    තවත් විස්තර
    next
  10. වල් බිහි වූ නිවාස

    ''අපේ ගමේ ගොඩක් අයට ගෙවල් නෑ. ඒත් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ගෙවල් 500ක් විනාශ වෙනවා. ඒ ටික ගමේ අයට බෙදා දෙන්න."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3