ජනතා විමුක්ති පෙරමුණ

  1. උපාලි ගජනායක

    BBC සිංහල

    JVP

    දහස් ගණනින් සිරගත කෙරුණ තරුණ සටන්කාමීන් පොලිස් අත්අඩංගුවේදී ලද තුවාලවල වේදනාව පිරිමදිමින් සිටියදී සිය භක්තිමත් දේශපාලන ව්‍යාපාරයේ අභ්‍යන්තරය පිළිබඳව කරුණු හෙළිදරව් වෙන්නට පටන් ගනිත්ම ඔවුහු බලවත් චිත්ත වේදනාවට පත්වූහ.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    BBC සිංහල

    Rohana Wijeweera

    1971 අප්‍රියෙල් නැගිටීම නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව දියත් කෙරුණු පළමු සන්නද්ධ අරගලයයි. එම නැගිටීමට හවුල්වූ සටන්කාමීන්ගෙන් කොටසක් එම සටනේදීම දිවිපිදූහ. පිරිසක් 1988-89 වකවානුවේ ඝාතනය කෙරුණු අතර තවත් පිරිසක් මේ වනවිට වෘද්ධවියට පාතබමින් සිටිති

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    බීබීසී සිංහල

    මහින්ද-ජවිපෙ ගිවිසුම

    ජනාධිපති ජේආර් ජයවර්ධන ඉදිරිපත් කළ ව්‍යවස්ථාවට දැඩි විරෝධය පළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විරුද්ධ පක්ෂ එය විග්‍රහ කළේ 'ඒකාධිපති ව්‍යවස්ථාවක්' ලෙසිනි.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: 'පොහොට්ටුව' තුනෙන් දෙකක් ඉල්ලන හේතුව මැතිවරණය පෙර හෙළිකරන්නැයි ජාතික ජන බලවේගය ඉල්ලයි
  5. කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

    'අගමැති මහින්ද නැවත ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ 2015 දී ගත් කැබිනට් තීන්දුවක්' - ෂෙහාන් සේමසිංහ

    තවත් විස්තර
    next
  6. පාර්ලිමේන්තුව

    අනුර කුමාර දිසානායක පැවසුවේ, "රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් පිළිබදව අරන් තිබුණ ප්‍රධාන තීරණ තුනක් ම ආණ්ඩුව විසින් අත්හිටුවා තිබෙන," බවය.

    තවත් විස්තර
    next
  7. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

    ජනාධිපති අත්සනින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් අනුව 2019 දෙසැම්බර් 02 දින මධ්‍යම රාත්‍රියේ පටන් වත්මන් පාර්ලිමේන්තුවේ මෙම සැසිවාරය අවසන් කෙරේ.

    තවත් විස්තර
    next
  8. අරවින්ද තිසර රතුවිතාන

    BBC සිංහල

    AKD

    "උනුත් එකයි, මුනුත් එකයි" වැනි මත ජනගත වී තිබියදී ලැබූ ජන ආකර්ෂණය කතිරය බවට පරිවර්තනය කර ගැනීමට ජවිපෙ නායකයා අසමත් වුණේ ද? නැතහොත් ජනතාවගෙන් ඔහු ප්‍රතික්ෂේප වුණේ ද?

    තවත් විස්තර
    next
  9. සරෝජ් පතිරණ

    BBC සිංහල

    'ද්වන්ධ' චිත්‍රපටයෙන්

    ප්‍රජාතන්ත්‍රවාදය සහ කැරලිකාරිත්වය දෙස සරල වශයෙන් "කළු, සුදු ලෙසින්" බැලිය නොහැකි බව පවසන අධ්‍යක්ෂවරයාගේ අදහස එය ඉතා සංකීර්ණ තත්ත්ව දෙකක් බවය.

    තවත් විස්තර
    next
  10. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    premaya

    සමලිංගික භීතිකාවට පසුබිම සැකසෙන්නේ ඒ සම්බන්ධයෙන් පවතින ඌන අධ්‍යාපනය හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2