බැසිල් රාජපක්ෂ

  1. Basil, Mahinda and Gotabaya

    බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙයි.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

    ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදී එයින් යම් තාක් දුරකට ගොඩ ඒම සඳහා මෑතකදී ගනු ලැබූ තෙල් මිල ඉහළ දැමීමේ තීරණයත් සමග ආණ්ඩු පක්ෂය අභ්‍යන්තරයේ කැකෑරෙමින් පවතින බල අරගලය කරලියට පැමිණීමක් දක්නට ලැබේ.

    තවත් විස්තර
    next
  3. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජනපති සහ අගමැති

    විසිවන සංශෝධනයට ආණ්ඩුව තුළින්ම විරෝධය එල්ලවන්නේ එම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේශපාලනිකමය හේතූන් මත විනා ප්‍රතිපත්තිමය විරෝධයක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

    තවත් විස්තර
    next