නයිජීරියාව

  1. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Shreyas Royal (L) and Tanitoluwa Adewumi

    ටානි සහ ශ්‍රෙයාස් දුෂ්කර වාතාවරණයන් යටතේ දිරියෙන් නැගී සිටි දරුවන් දෙදෙනෙකි. අනාගතයේ දිනෙක ලොව දක්ෂතම චෙස් ක්‍රීඩකයන් අතරට එක්වීම ඔවුන් දෙදෙනාගේම අපේක්ෂාවය.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: කොරෝනා වෛරසය සැබෑවක් යයි නොසිතන අප්‍රිකානුවෝ
  3. කොරෝනා

    කොරෝනාවෛරසය පිළිබඳව අප්‍රිකානු කලාපයෙහි ප්‍රචාරය කෙරෙමින් පවතින දුර්මත සම්බන්ධයෙන් පියවර ගැනීමට එම මහාද්වීපයේ ඇතැම් රටවල බලධාරීන්ට සිදුව ඇත.

    තවත් විස්තර
    next
  4. One faction of Islamist group Boko Haram now fights under the banner of "Islamic State West Africa Province"

    ක්‍රිස්තියානි බැතිමතුන් පිරිසකගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන තත්පර පනස් හයක වීඩියෝ පටයක් ඉස්ලාමීය රාජ්‍යය ප්‍රහාරකයන් විසින් නිකුත් කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  5. ලේගෝස් ,ඝානා

    "කථිකාචාර්යවරයකු විසින් ඉහළ සාමාර්ථයක් සඳහා ලිංගික පහසක් යෝජනා කළ දිනයේ තමා ළදරුවකු මෙන් හඬා වැළපුන" බව 'කැතරින්' පවසන්නීය.

    තවත් විස්තර
    next
  6. Captives are seen with chains around their ankles as police free them

    බලහත්කාරයෙන් රඳවාගෙන වධ හිංසාවට ලක් කර ඇතැයි පැවසෙන 500 ආසන්න පිරිසක් ඉස්ලාමීය පාසලක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලකින් සොයා ගත් බව නයිජීරියාවේ පොලිසිය පවසයි.

    තවත් විස්තර
    next
  7. නයිජීරියාවේ අවමඟුලකදී පිරිසක් ඝාතනය කෙරෙති

    නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ අවමඟුලකට කඩා වැදුණු බෝකෝ හරාම් යැයි සැක කෙරෙන සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් හැටපස් දෙනෙක් පමණ මිය ගියහ.

    තවත් විස්තර
    next