ක්‍රිස්තියානි

  1. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sri Lanka attacks

    පාස්කු ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇතැයි පැවසුනු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ සිදුවීම්වල ගමන් මග.

    තවත් විස්තර
    next
  2. නත්තල

    මිනිසුන් හුදෙකලා කොට ඇති පරිසරයක, ඈතින් ඇසෙන සීනු හඬත් සමඟ උදාවෙන මෙදා නත්තල වෙනුවෙන් ප්‍රීතිවෙන්නට අසීරු ලෝකයට මෙම ලිපිය මගින් අපූරු අදහස් කීපයක් ලබාදෙයි.

    තවත් විස්තර
    next
  3. Picture with Joe Biden, Donald Trump, a crucifix and US flags

    ක්‍රිස්තියානි ඡන්දදායකයන් ධවල මන්දිරය සඳහා කෙරෙන සටනේ තීරණාත්මක සාධකයක් විය හැක්කේ කෙසේද යන්න සහ දෙවියන් වහන්සේ සඳහා කෙරෙන සටන මගින් ජයග්‍රාහකයා තීරණය කළ හැක්කේ මන්ද යන්න ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  4. උපසම්පදාව

    ''දායකයන්ට අදාළ සියලු ආගමික කාර්යයන් ඉටු කරන්නේ දුරකතනය හෝ 'ස්කයිප්' මාර්ගයෙන්. අවමඟුලකදී පාංශ කූලය පවා දීම එමගින් සිදු කරනවා. ඒවා සියල්ල සිදු කෙරෙන්නේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ. දූරස්ථ සන්නිවේදනයෙන්.''

    තවත් විස්තර
    next
  5. නත්තල් දින ''කණේ පහර''

    මංගලගම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථයකට පැමිණියද උහන සිද්ධියට අදාළව එවැන්නක් සිදු නොවූ බැවින් එය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බව පොලිසිය පැවසීය.

    තවත් විස්තර
    next
  6. One faction of Islamist group Boko Haram now fights under the banner of "Islamic State West Africa Province"

    ක්‍රිස්තියානි බැතිමතුන් පිරිසකගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන තත්පර පනස් හයක වීඩියෝ පටයක් ඉස්ලාමීය රාජ්‍යය ප්‍රහාරකයන් විසින් නිකුත් කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  7. Christmas 2019

    "අපි අතර සිටින නරකම පුද්ගලයන්ටත් දෙවියන් ආදරෙයි," සිය හත්වෙනි නත්තල් දේවමෙහෙය පවත්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසීය.

    තවත් විස්තර
    next
  8. The Duke and Duchess of Sussex welcomed their first child, Archie, in May

    සිය බිළිඳු පුතු පෙනී සිටින ඡායාරූපයක් පළමු වරට යොදාගනිමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ මේගන් මාකල්ගෙන් ඥාතීන් සහ හිතවතුන් වෙත නත්තල් පතක්.

    තවත් විස්තර
    next
  9. මිෂෙල් බැෂලේ

    ශ්‍රී ලංකාවේ වාර්තා වන ආගම් මුල් කර ගත් ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩත්වය සඳහා කරන ප්‍රකෝප කිරීම් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය.

    තවත් විස්තර
    next