අවුං සාං සුචි

  1. Video content

    Video caption: මියන්මාර හමුදා පාලනයට එරෙහිව නැගී සිටින පොලිස් නිලධාරීන්

    මියන්මාරය සිවිල් යුද්ධයක් වෙත තල්ලු වෙමින් සිටියදී, තමන් සිට ගන්නේ කවර පාර්ශවය සමඟ දැයි යන්න තීන්දු කිරීමට එරට පොලිස් නිලධාරීන්ට බල කෙරී ඇත.

  2. Video content

    Video caption: මියන්මාරය: අවුං සාන් සූ චීට එරෙහිව හමුදාව ගොනු කරන චෝදනා මොනවාද?

    පසුගිය මස හමුදා කුමන්ත්‍රණය දියත් වූ දින සිට අවුං සාන් සූ චීට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් වී ඇත.

  3. People trapped inside a house

    මියන්මාරයේ දහස් සංඛ්‍යාත ජනයා හමුදා පාලනයට එරෙහිව වීදි බසිති. මේ ඔවුන්ගේ කතාවයි.

    තවත් විස්තර
    next
  4. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගීසිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය

    මියන්මාරයේ තත්ත්වය දරුණු අතට හැරුණේ යුදහමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් ඉවත්කරන ලද අවුන් සාං සූ චී අධිකරණය ඉදිරියට පැමිණවීමේ සැලසුමක් පැවති අතරවාරයේය. එහෙත් රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් එම අධිකරණ ක්‍රියාවලිය කල්තබනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  5. ජෙනරල් හ්ලෙයින්ග් අවුං සාන් සූ චී සමග

    මියන්මාරය 2011 වසරේදී, දශක ගණනක හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය වෙත සංක්‍රමණය වෙද්දී හමුදා ප්‍රධානී ලෙස මින් අවුං හ්ලේයින්ග් සිය ධුර කාලය ඇරඹුව ද 'ටට්මඩෝ' (බුරුම හමුදාව) හි බලය රඳවා ගැනීම කෙරෙහි උනන්දු විය.

    තවත් විස්තර
    next
  6. පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයකට පෙර හමුදාව සිවිල් දේශපාලනඥයින් රඳවා තබා ගත්තේය

    හමුදා සහය හිමි විපක්ෂය ඡන්දයෙන් පසු වංචා පිළිබඳ චෝදනා කිරීමට වහාම පටන් ගත්තේය. අලුතින් පිහිටුවන ලද වැඩබලන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් එය යළි මතු කළ අතර වසරකට හදිසි නීතිය පැනවීම සාධාරණීකරණය කෙරිණි.

    තවත් විස්තර
    next
  7. ජනවාරියේ කොරෝනා වෛරස් එන්නත් සායනයකදී දුටු මියන්මාරයේ නායක අවුන් සාන් සූ කී

    අවුන් සාන් සුචී රැඳවුම් භාරයට ගෙන මියන්මාරයේ හමුදාව නැවත වතාවක් රටේ පාලනය අත්පත් කරගනී. ලෝක නායකයෝ හමුදා කුමන්ත්‍රණය හෙලා දකිති.

    තවත් විස්තර
    next
  8. මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය

    මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය වීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි.

    තවත් විස්තර
    next
  9. අවුං සාං

    ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පෙනී සිටින අවුං සාන් සූචී, රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු කෙරුණ සාහසික ක්‍රියාවන් පිළිබඳ චෝදනාවලට මුහුණ දෙනු ඇත.

    තවත් විස්තර
    next
  10. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    time විරතු

    "ජාත්‍යන්තර අපරාධ අධිකරණය මියන්මාරයට ඇතුල් වෙන දවස 'විරතු' තුවක්කුවක් අතට ගන්නා දවසයි," විරතු හිමියෝ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ රැළියක දී සිය ආධාරකරුවන් අමතමින් සපථ කළහ.

    තවත් විස්තර
    next